1. නැකැත් රාල

    Breaking News >>>>

    වැඩක් නැති ත්‍රෙඩ් වලින් ආතල් එකක් ගමු qboY6vlPrq8
  2. නැකැත් රාල

    කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල

    අර වංසේ කබල් ගාපු කථාව තියන පොත කෙල්ලට දිපන් ගෙදර උන්ට අහුවෙන තැනක තියන්න කියලා.. වෙන කොරන්න දෙයක් නෑ.. ඔහොම පටු විදිහට හිතන මිනිස්සු ඉන්නවා බන්. උඹ ඒ වුනාට තව පාරක් හිතලා බලපන් ඔය කසාදේ කලොත් ඒ පවුලෙන් උඹට වෙනස්කම් කරන එකක් නැද්ද කියලා? නිකන් හරි ප්‍රශ්නෙකදී උඹට අඩු කුලේ උන් ගත්තම ඕක තමයි...
  3. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    තිතුරු කරන එක ගැන මීට වඩා හිතපන්.. ශනි ඉන්නේ අවුල් විදිහකට නම් තමන්ට විශ්වාස කෙනෙක් අම්මා තාත්තා වගේ කෙනෙක් ට සල්ලි දීපන් උඹ වෙනුවෙන් ඉතිරි කරන්න.
  4. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    මචන් එහෙම නම් අපිට ඕන දෙයක් ගැන හිතලා ලබාගන්න පුලුවන්.. එතකොට බුදු හාමුදුරුවෝ බොරුද බන් කිව්වේ?? උඹට ලබන්න කර්ම ශක්තියක් නැති දෙයක් වුනත් ලබන්න පුලුවන් ඒ ගැනම සිතමින් හිටියොත්.. අනේ මන්දා... උඹලා තාම හිතන්නේ බටහිර විද්‍යාව අංගසම්පූර්නයි කියලා අන්න ඒකයි වරද. මචන් පොසිටිව් තින්කින්ග් කියන එක දැන්...
  5. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    එල මචන්ලා දිගටම රැඳි සිටින්න.. අනිත් වීඩියෝව හෙට දානවා
  6. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    උඹත් ජෙප්පෙක්ද? මේ දවස් වල ගුරු 12 උච්චයි.. කැඳත් නෑ...:( එල එල යොමු කරන්න සියලු ප්‍රශ්න
  7. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    ඔව් අපි කරමු එහෙම..
  8. නැකැත් රාල

    එල අපි එහෙම කරමු

    එල අපි එහෙම කරමු
  9. නැකැත් රාල

    කමෙන්ට් කලා මචන්. මම අත්ල කියවන්න ඉගෙනගෙන නෑ ඒනිසා ලොකු දෙයක් දන්නේ නෑ. අපේ බින්ගෝ සහො මේ ගැන...

    කමෙන්ට් කලා මචන්. මම අත්ල කියවන්න ඉගෙනගෙන නෑ ඒනිසා ලොකු දෙයක් දන්නේ නෑ. අපේ බින්ගෝ සහො මේ ගැන දන්නවද කොහෙද..
  10. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    එලකිරි බලන්න අනිවා.. මචන් මම හස්ත රේකා විද්‍යාව පුලුල්ව ඉගෙනගෙන නෑ. ඒ නිසා ඒක වැඩක් නෑ කියලා කියන්න බෑ ඒහෙම කිව්වොත් අසාධාරනයි.. මම අහලා තියනවා අත බලලා තරු විසි වෙන පලාපල අනාවැකි කියපු මිනිස්සු ගැන. නමුත් ඒවා නිවැරදිද එහෙම දේවල් කියන්න පුලුවන්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි යම් කිසි ඇත්තක් තියන...
  11. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    ඔව් මචන් ඉගෙන ගන්න පටන් ගන්න කෙනෙක්ට නිධානයක් වගේ තමයි ඒ පොත. හැබයි ඒ පොතෙන් නවතින්න එපා. සාරාවලිය, පරාශරය, වරහමිහිර, උත්තර කාලාමෘතය, ධෛවඥ කාමධේනු, මුහුර්ත චින්තාමනිය කියන පොත් ටික අනිවා කියවන්න, තව පොත් නම් තියනවා.. මගේ ගාව සොෆ්ට් කොපීස් පොත් 200ක් විතර තියනවා ඔය ටික කියවලා කියන්න මම දෙන්නම්..
  12. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    ස්තූතියි මචන්ලා..
  13. නැකැත් රාල

    HAPPY BIRTHDAY NUWANBUWA

    සුභ උපන් දිනයක් වේවා සහෝ...!
  14. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    අඩේ එහෙම කියන්න එපා එල හැන්ඩ්සම් කොල්ලෙක්.. :P:P:lol:
  15. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    එල දිගටම රැඳී ඉන්න... :yes:
  16. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    මට පැහැදිලි මදි සහෝ ඔයා මොන වෙනස්කම් ගැනද කියන්නේ? ග්‍රහයෙක් වෙනස් වෙන සෑම අංශකයක්ම කලාවක්ම සලකනවා සාමාන්‍යයෙන්.. ඒ නිසයි මිනිත්තුවක වෙනසක් තියන දෙන්නෙකුගේ වර්ග කේන්දර වල වෙනස් කම් තියෙන්නේ.. සහෝ කියන්නේ ඒ වෙනස් කමද?
  17. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    නෑ හඳහන බලනකොට උපන් කේන්ද්‍රය වගේම ගෝචර පල බලනවා. ඒක තමයි සෙනසුරු මාරු ගුරු මාරු කියලා ඔය බලන්නේ..
  18. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    එල ස්තූතියි මචන්..:yes:

    No contents