1. මරුසිරා

    J.R gahapu game

    ලාම්පු කලගෙඩි සෙල්ලම් දාල සිරිමාවෝ බලයට එනවට බයේ චන්ද අයිතිය අහෝසි කලත් රටට යම් දෙයක් කල හොරා නොකාපු නායකයෙක් එකට උගේ බෑනා :sorry::sorry: පක්ෂේත් කාල රටත් කාල තමයි පස්ස බලන්නේ පාහරය :no::angry::angry::angry::dull:
  2. මරුසිරා

    sandani fernando NEW

    මෙන්න මෙයාලට තමයි මොඩල් ළ කියන්න ඕන :love::love::love:
  3. මරුසිරා

    IT

    බම්ප්
  4. මරුසිරා

    අද කාලේ වෙඩින්

    ඔව්ව් කරන්නේ මනාල ජෝඩුවගේ යාළුවොනේ .ඉතින් තොපි උන්ගේ දෙමව්පියන්ටයි නැදෑයින්ටයි බැනල හරියනවද ? :angry::lol::lol::lol:
  5. මරුසිරා

    සර්පයෙක්!!!

    උබ මාර එකෙක්නෙ සර්පයෝ ඇතිකරන්නේ හුරතල් කරන්නද :eek::eek: දෙවෙනි රූපේ ඉන්න උන්නම් හරියට දැකල නැ දැක්ක ගමාන් උදලුපාර තමයි :(
  6. මරුසිරා

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

    ගෑනුන්ට කොච්චර රත්තරන් බඩු අරන් දුන්නත් මදි නිසා පොඩි මුද්දක් අරන් දෙන්න හදන්නේ .වෙන මොනවා කරන්නද ? :)
  7. මරුසිරා

    Shanudrie ශනුද්රී

    උබ කකුල් දෙකම අරන් ඉතුරුව මට දියන් :P
  8. මරුසිරා

    aspire switch 10

    ඇයි අවුල්ද ? :baffled::confused:
  9. මරුසිරා

    ඉතියෝපියාවේ දුම්රිය සේවය

    වික්කමසිංහගේ මොනොරෙල් ගෙනාවම ඔව්ව් කැලේ හිටන් :yes:
  10. මරුසිරා

    ගෙදර ගෑස්..

    :lol::lol::lol: පස්සෙන් පහුවට ලේලිගේ ගෑස් බලන්නත් වෙනවා :sorry:
  11. මරුසිරා

    Mage aluthma Bugatti eka

    අපරාදේ බුගාටි ගත්තේ ලංකාවේ වොරන්ටියත් එක්කම වොල්ක්ස්වැගන් එකක් ගත්තනම් හරි . :yes: මේ දවස්වල ඔෆර් එකකුත් යනවා .මීරිගම ඵක්ටරියෙනම තමයි ඔෆර් එක දෙන්නේ:love::love:
  12. මරුසිරා

    හැරි පොටර්

    අන්තිම එක මරු ,,ගැලපෙනවා :lol::lol:
  13. මරුසිරා

    🥕. මුතුකුඩ මැණිකේ

    කෝ ඉතින් මුතු කුඩේ :P
  14. මරුසිරා

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

    උබේ ප්‍රශ්නේ මටත් තියෙනවා අයුබෝන් :sorry:
  15. මරුසිරා

    “කුඹියෝ” ටීවී සිරිස්

    දැන් යන ගුගොඩවැල් එක්ක බලද්දී කුබියෝ හොදයි .එත් ජෙහාන් තමන්ම තමන්ගේ ගහපු ගේම් කියන්නේ නැතිව බලන උන්ටම තෙරුම්යන විදිහට නාට්ටිය ඉස්සරහට ගියානම්මීටත් වඩා තාත්වික වෙන්න තිබ්බ කියල තමයි මටනම් කියන්න තියෙන්නේ :cool: :)
  16. මරුසිරා

    පෙබරචාරි31 වැනිදා ලෝක විනාශය වෙනවා

    ශිකේ මාතියා අල්ලාව අමතක වුනා නේ :sorry:
  17. මරුසිරා

    ශ්‍රීදේවි_මැරිලා

    ලංකාවේ ඉපදුන කෙනෙක් නේද ? rip :( ඒකාලේ කොල්ලො පිස්සු වැටිලා හිටියේ :sorry:

    No contents