ලෝකේ ඔය කියන ඉක්මනට විනාස වෙන්නේ නැ :lol::lol:
ගොඩක් උන් හිතන්නේ ඇමරිකාව හෝ බටහිර රටවල් විනාස වුනාම ලෝකේ විනාස වෙනවා කියල .
තවත් උන් දැනට ඉන්න මිනිස්සු මැරුණම ලෝකේ ඉවරයි කියල :lol:
අර එක පොතක තියෙනවලුනේ මහාගන්වතුරක් ඇවිත් මුළු ලෝකෙම විනාස වෙනවා .ඊට පස්සේ ඒ වතුරේ පාවෙන නැවක් ඇවිත් ඉතුරුවුන උන්...