1. මරුසිරා

    Sex කරනවා මාට්ටු

    එකනේ ඕකුන්ට නඩු දාන්නම වෙනවා .නැත්නම් බාල අපරාදවලට හවුල් වුනා කියල උබට උසාවිගානේ යන්න වෙන්නේ :yes::yes::dull:
  2. මරුසිරා

    මෙන්න_බොලේ රනිල් හොරා නෙමෙයිලු

    හාමුදුරුවනේ බෙල්ල කපාගන්න ඕනේ නැ දැන් හොදම වැඩේ ඔය සාසනේ කෙලෙසන්නේ නැතිව ඔය සිවුර අත්හරින්න . මහබැංකුව කඩුවේ රනිල් කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි හාමුදුරුවනේ .දැන් ඔබවහනේ අපිට පව් නොදී උපවිදිවෙලා ඕන නැටුමක් නටන්න :cool::cool::cool:
  3. මරුසිරා

    දෑවැද්ද

    දැවද්දට තව ලස්සන කෙල්ලෙක් :P
  4. මරුසිරා

    Where do you like to be born again?

    i do not want to be born again :cool::dull:
  5. මරුසිරා

    Sex කරනවා මාට්ටු

    උබ ලෙනට නඩු දාපන් උබේ වත්තේ අනවසරයෙන් අනචාරේ හැසිරුනා කියල වන්දි ඉල්ලලා :yes::yes: ඔහොම නොකොළොත් ලේන උබව නොන්ජල් එකෙක් කියල හිතළ දිගටම ඔය වැඩේ කොරයි :angry:
  6. මරුසිරා

    බලියක් යවන විදිහ

    කුණුහරුප නැ දෙපැත්ත කැපෙන කතා නැ කුපාඩි ටෝල්ක් නැ මුන්ගේ තියෙන්නේ නියම ජෝක්ස් :cool::love::love:
  7. මරුසිරා

    පූස් සෞක්‍ය ගැටළුවක් vet help

    අනේමන්ද අපේ ගෙදරත් හිටිය එකෙක්ට ඔය සීන් එක තිබ්බ .උ දන්නෙත් නැ ගුයනවා ටික ටික .කොච්චර බෙහෙත් කලත් හරිගියේ නැ .කාලෙකට ඔය සීන් එක තිබිල පස්සේ හරි යනවා .ආයෙත් සීන් එක එනවා :dull:
  8. මරුසිරා

    මහින්ද රාජපක්ෂ

    ටෝයියන්ට සහ ජෙප්පන්ට තුන්වරුවේම සිහිවෙන එකම කෙනා මහින්ද :rofl:
  9. මරුසිරා

    සීගිරි

    ඔව් ඔකේ ඉන්න ඔක්කොම ගෑනු ටික අයින් කරලා කොල්ලෝ ටිකක් බස්සවන්නලු යන්නේ :rofl:
  10. මරුසිරා

    ගජමෑන් චිත‍්‍රපටය

    පට්ටනේ මෙව්වා තමයි වෙන්න ඕන :love::love: රේප් +16
  11. මරුසිරා

    Ravina Patel @ulfat_shejadi

    බම්ප්
  12. මරුසිරා

    PickMe මාලු කඩේ...

    පිග්ස්
  13. මරුසිරා

    Sex කරනවා මාට්ටු

    ලෙන් සීන්කොන් එකනම් මේකේ පොටෝ දාල තිබ්බ එකෙක් (උබමද මන්ද ) ලේන පොලිසි ගියොත් නම් ලොකු කෙස් එකක් වෙයි :sorry:
  14. මරුසිරා

    kohomada kapilla ;)

    සිරාවටම ඔයි :love::love: වචන ලක්සේකින්වත් කියන්න බැරි දෙයක් ..ලංකාවේ අනාගතේ ..:dull::dull: රේප් +16
  15. මරුසිරා

    SMS API

    බම්ප්
  16. මරුසිරා

    Nicki Minaj - dekkada meka?

    ට්‍රයම්ප්ලට කෙලවෙනවා :rofl: අතින් වියදම් කරලා හරි ප්‍රමෝට් කලාට පාඩු නැ :cool::P:P
  17. මරුසිරා

    සල්ලි

    සල්ලි නැ ක්‍රෙඩිට් කාඩ් විතරයි තියෙන්නේ :dull: රත්තරන් බඩු ඔක්කොම බැංකුවේ මහජන බැංකුවේ ටිකයි ඉතුරුව ලංකා බැංකුවේ :cool: ගෙදර යතුර කොහෙද කියල දන්නේ නැ:sorry:
  18. මරුසිරා

    Nicki Minaj - dekkada meka?

    පටන් ගම්මුද බිස්නස් එක ?:P

    No contents