Nissan Magnite 2025

$onny

Well-known member
  • May 21, 2012
    3,212
    4,015
    113
    මොනවද මේ එළකිරි බිලියනයර්ස්ලා බලන වාහන. BMW iX එකක් ගනිල්ලකෝ. කෝටි 06යි මහ ගානකුත් නෙමෙයි... 😪

    වෙසල් එකේ ගානටම තියෙනවා නේද මිට්ටනි?

    ------ Post added on May 27, 2025 at 1:36 AM

    Ado patta reviw ekekne. Lankawe okkoma wahana thiyalane. Hithuwata wada Magnite eke look 1k thiyana. Vezel 1tath wada lokuda manda.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,817
    22,104
    113
    Kaer Morhen
    thewitcher.com
    Magnite එකේ cif value එක 8K (base) - 11K (top) AMW miking this. එහෙම බැලුවොත් ගෙන්නන්න යන්නේ 83ක් විතර top එක. දෙන්නේ 99.5ට 🙉

    මෙන්න නියම රීවීව් එකක් Nissan magnite, Suzuki fronx, Toyota urban cruiser, Kia sonet

    ලංකාවට එන්නේ 1L එක

    Sonet එක ගන්න තිබ්බා නන් මරු 🥲
    ------ Post added on Jun 9, 2025 at 12:15 PM
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,602
    2,964
    113
    මෙන්න නියම රීවීව් එකක් Nissan magnite, Suzuki fronx, Toyota urban cruiser, Kia sonet

    වාහනේ පිකප්, ගියර් ශිෆ්ටින්, සස්පෙන්ෂන් ගැන කතා කරනවා

    Kia biased review
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,212
    4,015
    113
    Magnite එකේ cif value එක 8K (base) - 11K (top) AMW miking this. එහෙම බැලුවොත් ගෙන්නන්න යන්නේ 83ක් විතර top එක. දෙන්නේ 99.5ට 🙉

    ලංකාවට එන්නේ 1L එක

    Sonet එක ගන්න තිබ්බා නන් මරු 🥲
    ------ Post added on Jun 9, 2025 at 12:15 PM
    Mcn magnite eke highest grade 1 N-CONNECTAda?
    Aka lankawe kkeyada?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,817
    22,104
    113
    Kaer Morhen
    thewitcher.com
    Oxidation (corrosion ද දන්නේ නෑ) තිබිලා මේ brand new batch එකේ. තිබිලා තියෙන්නේ මේ axel එකේ විතරයි හැබැයි. හම්බන්තොට ත් මාසයක් විතර තියනවා මේවා.

    Amw එකෙන් නන් මේක නෝමල් කියලා ( මුන්ව නන් සත පහකට විශ්වාස නෑ )

    ගත්ත අය Nissan India එකට රිපෝට් කරලා South asia VP ට. පොර reply කරලා nissan එකෙන් ඇවිත් බලලා ෆොටෝ ගහන් ගියා කිව මුලින්ම complain කරපු කෙනාගේ ගෙදර ඇවිත්. දැන් බදාදාට උත්තරයක් දෙන්නන් කියලා. බලමු.

    මේක ජපන් වාහන වලත් වෙනවද? කියන විදිහට මේක common දෙයක් ද? driveshaft කියන එක නේද? @Hyaenidae @hrm

    45669.jpg
    45671.jpg
     
    Last edited:

    $onny

    Well-known member
  • May 21, 2012
    3,212
    4,015
    113
    Oxidation (corrosion ද දන්නේ නෑ) තිබිලා මේ brand new batch එකේ. තිබිලා තියෙන්නේ මේ axel එකේ විතරයි හැබැයි.

    Amw එකෙන් නන් මේක නෝමල් කියලා ( මුන්ව නන් සත පහකට විශ්වාස නෑ )

    ගත්ත අය Nissan India එකට රිපෝට් කරලා South asia VP ට. පොර reply කරලා nissan එකෙන් ඇවිත් බලලා ෆොටෝ ගහන් ගියා කිව මුලින්ම complain කරපු කෙනාගේ ගෙදර ඇවිත්. දැන් බදාදාට උත්තරයක් දෙන්නන් කියලා. බලමු.

    මේක ජපන් වාහන වලත් වෙනවද? කියන විදිහට මේක common දෙයක් ද? driveshaft කියන එක නේද? @Hyaenidae @hrm

    View attachment 253280View attachment 253282
    Ochcara ikmanata nam Japan thiya indian awaith Anna vidiyak ne ban
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,817
    22,104
    113
    Kaer Morhen
    thewitcher.com
    Ochcara ikmanata nam Japan thiya indian awaith Anna vidiyak ne ban
    මේ කැල්ලෙයි, exhaust එකේ වගේ තැන්වල surface rust ඒක නම් නෝර්මල් කියලා කියනවා forum වල. බලමු බදාදාට කියයි දැන්.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,817
    22,104
    113
    Kaer Morhen
    thewitcher.com
    Oxidation (corrosion ද දන්නේ නෑ) තිබිලා මේ brand new batch එකේ. තිබිලා තියෙන්නේ මේ axel එකේ විතරයි හැබැයි. හම්බන්තොට ත් මාසයක් විතර තියනවා මේවා.

    Amw එකෙන් නන් මේක නෝමල් කියලා ( මුන්ව නන් සත පහකට විශ්වාස නෑ )

    ගත්ත අය Nissan India එකට රිපෝට් කරලා South asia VP ට. පොර reply කරලා nissan එකෙන් ඇවිත් බලලා ෆොටෝ ගහන් ගියා කිව මුලින්ම complain කරපු කෙනාගේ ගෙදර ඇවිත්. දැන් බදාදාට උත්තරයක් දෙන්නන් කියලා. බලමු.

    මේක ජපන් වාහන වලත් වෙනවද? කියන විදිහට මේක common දෙයක් ද? driveshaft කියන එක නේද? @Hyaenidae @hrm

    View attachment 253280View attachment 253282
    Update on this because I posted this originally:

    axel එකේ coating එක කරලා නැතුව oxidation වෙලා. ඊළඟට එන shipment ඔක්කොගෙම coating එක කරලා එන්නේ. දැන් ගෙනපු ඒවත් ඔක්කොම coating එක free කරලා දෙනවා.
     
    • Like
    Reactions: War Fighter

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,466
    8,451
    113
    kandy

    side එකන් හප්පෙනකොට නම් කෙස් වගේ .. දොර ඇද ගහනවා