forex හෙල්ප් ඕන නම් කියන්න

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හැමෝටම සුභ රැයක් ...!!

    එල එල ගුඩ් නයිට්
    11.gif
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    එහෙනම් හෙට හම්බ වෙමු,..! උබල විස්වාස කරන එකක් නෑ. තාම බෙදපු බත් පිගාන මෙසේ උඩ,.. දැන් කාල නාල නිදා ගන්න ඕන,හෙට නගා බලන්න යන්න,..! මම ගියා..!
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මුලින්ම කියන්න ඕන මාත් මේ නුල කියවන ගොඩක් ඇවුන් වගේ ආදුනිකයෙක්. මට හම්බ වුනා udemy එකෙන් උස්සලා youtube දාපු $500 වෙන සුපිරි tutorial set එකක්. උඹලත් ඕන නමි බලන්න. තේරුම් ගන්න බැරුව තීන ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ වේවි.
    https://www.youtube.com/watch?v=QFKg2-LYRig&list=PLtIIzmmpycOuxzxrnUkO61w7vKFqizhZd
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මේ අද දීපු සිග්නල් දෙක..! දෙකෙන්ම පීප් 15ක් ගානේ උබලට දුන්න ඔන්න...!
    ප්‍රොෆිට් වී ගෙන එන්නෙ දැනටම. ඉතින් මටත් අද හොදටම මහන්සියි,මම එහෙනම් දැනට කැපුනා....!
    හෙට උබලාගේ ට්‍රේඩ් හිට් උනාද සිග්නල් වැඩ කරාද කියල කියපල්ලා හොදද...!
    එය ඇසීම මගේ සතුටයි..:yes::yes:

    11993287_805080016257550_7034552257112543825_n.jpg
    uba real karanne nadda? real a/c eke screen shot ekak dapanko
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Machan signal denakan balan noinda demo try karala umbalage hakiyaawa hadaganin.... Hacker nathi davasata umbala HACK veine ohoma gihin ban.... :O
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    ඉස්කෝලේ ගිහින්ද කොහෙද බන් :D

    අද යන්නේ නෑ කිව්වා බං. උදෙන්ම මේකට එනවා කිව්වා.. එත් නෑ.. අඩෝ GBP/USD එකේ BUY එකක් දාන්න පුළුවන් SIGNAL එකක් ආව.