ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔

    thanks machan honeeee +10
    pattama watina thread ekak....
    Gateway ekak ganna baha business eka tikak loku ekak newe nam neda?
    mama eeka adai dana gaththe ..... :) :)


    000204AE.gif
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    thanks machan honeeee +10
    pattama watina thread ekak....
    Gateway ekak ganna baha business eka tikak loku ekak newe nam neda?
    mama eeka adai dana gaththe ..... :) :)

    ඔව් මචන් එක හරි ඔන්න ලගදීම මේ දේවල් සාමාන්‍ය දේවල් වෙයි මුලිකම හේතුව වෙන්නේ පේපැල් ලංකාවට මුදල් ලබා ගැනීමට සාහය දුන්නොත් මේ දේවල් වල මිල ගනන් බොහෝ දුරට අඩු වේවි​
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Thanks kiala dunnata, payment gateway ekak nikanma tiyaganna puluwanda, mokatawath incorporate karanne netuwa?

    මට පහැදිලි මදි මචන් ඇයි ඒ සල්ලි දීලා අරන් නිකන් තියාගන්නේ ඇයි ඒ හේතුවක් නැතිනම් ලොකු මුදලක් වියදම් කරලා ගන්නේ තමන්ගේ පොඩි වැඩකට වගේ පාවිච්චි කරන්න මේ මම සදහන් කරලා තියන ඒවා සුදුසු නැ මචන් :no: පුද්ගලික වැඩකට වගේ යුස් කරන්න හුගක් පේමන්ට් ගේට්වෙස් නෙට් එකේ තියනවා පිට රට ආයතන වලින් සපයන ඒවා :)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    HNB එකට payment gateway එකක් තියනවා
    උන්ගේ සර්විස් එක නම් අන්තිමයි කියලා තියනවා වගේ මොකක් හරි ඇහුවහම හරියට දන්නා එකෙක් වත් නැ

    thank for da share +11 added

    :)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් මචන් එක හරි ඔන්න ලගදීම මේ දේවල් සාමාන්‍ය දේවල් වෙයි මුලිකම හේතුව වෙන්නේ පේපැල් ලංකාවට මුදල් ලබා ගැනීමට සාහය දුන්නොත් මේ දේවල් වල මිල ගනන් බොහෝ දුරට අඩු වේවි​

    ou ban ganan wadi neda hondatama... :(
    issarahata ehema wenawa nam hondai ban... :(
     

    Similar threads