Hollywood gihinuth adum ussanawada dan na
anyway photos tika ela![]()

mama danna widiyata nan meya patta baduwak .![]()

මට නම් මේකිගෙ ලමය දැක්ක ගමන් මතක් වෙන්නෙ ඒකො ඉස්කෝලෙට ගිහින් එහෙම ඉන්නෙ කොහොමද කියලා....අනික් උන් ඔඩෙල් කියපු ගමන් පොඩි එකාට බෙල්ලෙ වැල දාගන්න හිතෙයි.![]()

ඒ කතාව නම් ඇත්ත බං.. ඒක කාටත් එකයි.. මුන් වගේ අයට ඒක ටිකක් දරුණුවට බලපානවා.. රටේ ටිකක් හරි ප්රසිද්ධ වෙච්චි චරිතයක්නේ..

ඒකනෙ බන් ප්රශ්නෙ කියන්නෙ...මුන්ට ඇමරිකාවෙ ටුවර් යන්න සල්ලි තියෙනවා..ඔඩෙල් එකෙන් ඇදුමක් ගන්න සල්ලි නෑ..පජාති හැත්ත...ලැජ්ජා නැතිව තව ගරු නම්බු නාමත් ගන්නවා..![]()
ඒකනෙ බන් ප්රශ්නෙ කියන්නෙ...මුන්ට ඇමරිකාවෙ ටුවර් යන්න සල්ලි තියෙනවා..ඔඩෙල් එකෙන් ඇදුමක් ගන්න සල්ලි නෑ..පජාති හැත්ත...ලැජ්ජා නැතිව තව ගරු නම්බු නාමත් ගන්නවා..![]()
හොරකම් කරන එක හොබි එකක් සමහරුන්ගේ බන්

ඒක එහෙමයි කියමුකො...ඒත් අතටම අහුවෙලා උසාවියෙනුත් වැරදිකාරයා කරපු එකේ ආයෙ ඒ ගැන කතා නොකර කට පියාගෙන ඉදපන්කො....එහෙමත් නෑ....හැම වෙලාවෙම කියන්නෙ මම ගැන බොරු කට කතා යනව මම හොරෙක් කියලා..මම හොරෙක් නෙමෙයි කියලා....මට ඉවසන්නම බැරි ඒක තමා..![]()

sirawata? okunta lajjawak na ban![]()