බිව්වට වදින්නේ නැති උන් වරෙව්

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ඇබ්සින්ත් nam malaata gahanna epa machanla.
    sirawata kiyann kohomada kiyala balannawath gahanna epa.
    sirosis hadila le wamane gihin marenne :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    water + sugar cubes dala drink eka hadaganna one,me thiyenne traditional widihata absinthe prepare karaganna hati



    eth godak un nikan cold water and sugar cube mix karala gasanne

    වැදිල්ල කෙසේ වෙටහ්ත් වැඩේ වරද්දල ගහල මූ අවසන් ගමන් නං යයි එකෙන්ම :baffled:
    අනික ඔය කෙමිකල් බොන්න එපා බං. පදම් කරපුව වගේ නෙමේ :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්මටසිරි එල සෙට් වෙමු.. තව ඉතුරු vat 69 දෙකක් තියෙනව. එකක් අරන් එන්නද? :P

    පට්ට වන්ඩිය නැගල ගියහැකි එළිවෙනකන් :P

    මාත් මචං අමුවේන් තමා කෙලින්නෙහ්. සැන්ඩි කරාම ආතල් එක අඩුයි. පොඩ්ඩක් ගැහුවම බොක්කටම වදිනවා. ගැලරි 44%vol අමුවේන් ගහල බලපං ආතල්එක කොහොමද කියල කියපං

    මට ගැලරි දිරවන්නෙ නෑ :dull: වෙන මොකුත් නැත්තන් ඉතින් ගලරිත් අවුලක් නෑ :rofl:
    මමත් අමුවෙන්ම තමා ගැහුවෙ. වැඩිපුරම අමුවෙන් ගහල ත්තේ VAT69 :P
    හැබැයි වැඩියම අමුවෙන් ගහන්නෙ නෑ දැන්. මොකෝ බොකු බඩවැල් අක්මාව පංචිකාවත්තෙන් ගන්න කියලයැ :baffled:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇබ්සින්ත් nam malaata gahanna epa machanla.
    sirawata kiyann kohomada kiyala balannawath gahanna epa.
    sirosis hadila le wamane gihin marenne :(

    matath hithuna, ochchara alcohol percentage ekak thalamus ekatat giyot marenna puluwan
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,944
    113
    Black Pearl
    22.gif