ගෑනු නාන සීන්....

Apr 19, 2014
4
0
0
මචන්ල,මගෙ හොදම යාලුවෙක් ගාව තියෙනව ඌම රෙකෝඩ් කරපු හිඩ්න් කැම් සීන් බර ගානක්..මට එකක් දුන්නා...ගොඩක් ඒව ගෑනු නාන සීන්..අනේමන්ද බන්..අපිටත් අක්කල අම්මල ඉන්නව කියල හිතනකොටනම් ඇත්තටම ජරා වැඩක්...ඒත් බලද්දිනම් මුලු නෙට් එකේම තියන වැල පරාදයි බන්...මූට මේක කරන්න එපා කියන්න හිතෙන් නෙ නැති තරම් ත්‍රිල් එකක් තියෙන්නෙ...
හැබැයි එකක් තියෙන්නෙ මූ මේව ප්‍රරයිවට් යුස් විතරයි..මට දුන්නෙත් මූන පේන් නැති එකක්...

මේව ගැන මූ මගෙන් අහපු ප්‍රශ්න මම උබලගෙන් අහන්නෙ අදහසක් දැනගන්න...

1.මේ වැඩේ නීති විරෝදියි ද?
2.පුද්ගලි කත්වය රකින්න පුලුවන් කෙනෙක්ට විකිනුවට කමක් නැද්ද?(මුන වහල වගේ)
3.උබට කවුරු හරි මේකක් දුන්නොත් ,දුන්න එකාටත් බැනල මකල දානවද?
4.කුතුහලය නිසා බලනවාද?
5.බලලා අ_ ගහනවාද?
6.ඇතටම මේ වැඩේ නවත්තන්න ඕනෙද?

මට එලකිරි එකේ හොද එකවුන්ට් එකක් තියෙනව...ඒත් ෆ්ක් එකකින් ආවෙ ගොඩක් එඋන් මේකට බනිනව කියල දන්න නිසා...

මේක බනින්න තරම් හේතුවක් තමයි..නමුත් උඩින් බොරුවට බනින ගොඩක් එඋන් මේව බලන්න ආසයි...මම දකින ඇත්තනම් ඒකයි...(එහෙම නෙමේ නම් කිසිම එකෙක් වැල බලල අ_ ගහන් නැතිවෙන්න ඕනෙ...)මොකද ඒවායේ ඉන්නත් කාගෙ හරි අම්මකෙනෙක්,නංගි කෙනෙක් එහෙම නැත්නම් සහෝදරියක්...

අනේ මන්ද , අදහස් දෙන්න...ගොඩක් අයගෙන් එන අදහස ඌට පෙන්නන්නම්...

හැදෙනවද නැහැදෙනවද කියන එක තියෙන්නෙ උගේ අතේ...

තවත් එකක්...
මේකෙ ටයිටල් එක "ගෑනු නාන සීන්...."කියල දැම්මෙ..කී දෙනෙක් මේ ගැන උනන්දුද දැනගන්න...
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට එලකිරි එකේ හොද එකවුන්ට් එකක් තියෙනව...ඒත් ෆ්ක් එකකින් ආවෙ ගොඩක් එඋන් මේකට බනිනව කියල දන්න නිසා...

    ඕකට ඇත්තම උත්තරේ දෙන්න අපිත් ෆේක් එකකින් එන්න ඕන බන්. :lol:
    Anyway ඕකට කියන්නේ voyeurism කියල නේද?​
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    indian,lankawe godak B grade films wala oya wage scenes thiyenawane bn...
    habai ahainsaka ganunge ewa record karana eka nam balu wedak...
    a ganu aya naanne muta athal denna nemeine..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ]1.මේ වැඩේ නීති විරෝදියි ද?
    2.පුද්ගලි කත්වය රකින්න පුලුවන් කෙනෙක්ට විකිනුවට කමක් නැද්ද?(මුන වහල වගේ)
    3.උබට කවුරු හරි මේකක් දුන්නොත් ,දුන්න එකාටත් බැනල මකල දානවද?
    4.කුතුහලය නිසා බලනවාද?
    5.බලලා අ_ ගහනවාද?
    6.ඇතටම මේ වැඩේ නවත්තන්න ඕනෙද?
    1. ශ්‍රී ලංකාවේ නීතියට අනුව සහ ලෝකයේ හැම රටකම පාහේ නීතියට අනුව අපරාධ වරදක්.( සිර දඬුවම්, දඩ, වන්දි හෝ සිර දඬුවම් + දඩ + වන්දි )
    ( බෝනස් එකක් විදියට හිරේ ගියාම අනික් සිරකරුවොන්ගෙන් "විශේෂිත දඬුවම්" හම්බෙනවා කියලත් අහල තියෙනවා)

    2.තවත් අපරාද වරදක් සහ "සහ ගහන" අපරාදයක්. ඒවගේ දෙකින් හම්බකරන සල්ලි වලින් තමුන්ගේ ගැණීට ළමයින්ට කන්ඩ අදින්ඩ දෙනවනම් උට ආත්මගානක් පල දෙයි (දේවා ) :angry:

    3. මම අම්බානක වැල බලල තියෙනවා. දැනටත් බලනවා. එත් ප්‍රතිපත්තියක් විදියට හොරෙන් වීඩියෝ කරපුව, කෙල්ල රවට්ටලා වීඩියෝ කරපුවා වගේ ඒවා බලන්නේ නෑ . මම යාලුවොන්ගෙන් වැල පෙන් එකකට දාගන්න ගමන් මෙහෙම ඒවා තිබුනොත් උගෙනුත් අහන්නේ නැතුව ඒවා මකල තියෙනවා.(මට නංගි කෙනෙක් ඉන්නවා, කෙල්ලෙක් ඉන්නවා, කවද හරි දුවෙක් ඉඳි, ඔය කවුරු නැතත් හැමෝටම අම්ම කෙනෙක් ඉන්නවනේ/ඉඳල තියෙනවනේ )

    4. අදාළ නොවේ

    5. අදාළ නොවේ

    6.අනිවාර්යෙන්ම. නැවැත්තුවේ නැත්නම් කවදාහරි ඌ උගේ ගෑනිත් එක්ක කරන ඒවා කවුරු හරි වීඩියෝ කරලා හතරවටේ බෙදල ඒවා කවද හරි උගේ ළමයි වැල බලන කාලෙක දකීවා කියල ප්‍රාර්ථනා කරනවා. :angry: :angry:

    (මම law college 2nd year student කෙනෙක්.මම නීතිය ගැන කියපුව sure නැත්නම් තව කාගෙන් හරි අහල බලපන්)
     
    Thanx machan...meka loku udauwak wei...
     
    waligamaya

    Well-known member
  • 1. ශ්‍රී ලංකාවේ නීතියට අනුව සහ ලෝකයේ හැම රටකම පාහේ නීතියට අනුව අපරාධ වරදක්.( සිර දඬුවම්, දඩ, වන්දි හෝ සිර දඬුවම් + දඩ + වන්දි )
    ( බෝනස් එකක් විදියට හිරේ ගියාම අනික් සිරකරුවොන්ගෙන් "විශේෂිත දඬුවම්" හම්බෙනවා කියලත් අහල තියෙනවා)

    2.තවත් අපරාද වරදක් සහ "සහ ගහන" අපරාදයක්. ඒවගේ දෙකින් හම්බකරන සල්ලි වලින් තමුන්ගේ ගැණීට ළමයින්ට කන්ඩ අදින්ඩ දෙනවනම් උට ආත්මගානක් පල දෙයි (දේවා ) :angry:

    3. මම අම්බානක වැල බලල තියෙනවා. දැනටත් බලනවා. එත් ප්‍රතිපත්තියක් විදියට හොරෙන් වීඩියෝ කරපුව, කෙල්ල රවට්ටලා වීඩියෝ කරපුවා වගේ ඒවා බලන්නේ නෑ . මම යාලුවොන්ගෙන් වැල පෙන් එකකට දාගන්න ගමන් මෙහෙම ඒවා තිබුනොත් උගෙනුත් අහන්නේ නැතුව ඒවා මකල තියෙනවා.(මට නංගි කෙනෙක් ඉන්නවා, කෙල්ලෙක් ඉන්නවා, කවද හරි දුවෙක් ඉඳි, ඔය කවුරු නැතත් හැමෝටම අම්ම කෙනෙක් ඉන්නවනේ/ඉඳල තියෙනවනේ )

    4. අදාළ නොවේ

    5. අදාළ නොවේ

    6.අනිවාර්යෙන්ම. නැවැත්තුවේ නැත්නම් කවදාහරි ඌ උගේ ගෑනිත් එක්ක කරන ඒවා කවුරු හරි වීඩියෝ කරලා හතරවටේ බෙදල ඒවා කවද හරි උගේ ළමයි වැල බලන කාලෙක දකීවා කියල ප්‍රාර්ථනා කරනවා. :angry: :angry:

    (මම law college 2nd year student කෙනෙක්.මම නීතිය ගැන කියපුව sure නැත්නම් තව කාගෙන් හරි අහල බලපන්)
    :yes::yes:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    අන්න එල කොල්ලෙක්... මත් ඔක කියන්න එකක් හදනවද &

    video eka PM karapan issela
    අන්න එල කොල්ලෙක්... මාත් ඕක​ කියන්න Fake එකක් හදනවද නැද්ද කියකිය හිතහිත හිටියේ..:lol::lol::lol: