ටීවි බොක්ස් එකක් ගන්න කියලා බැලුවේ. මොකක්ද ගන්න හොද ටීවි බොක්ස් එක? ටීවී බොක්ස් එකක් ගන්න ප්‍රධානම හේතුව තමයි පෙන් එකෙන් මූවීස් බලන එක සහ Dolby Atoms or DTS-X Content රිසිවර් එකෙන් හරියට decode කර ගන්න එක. මම මීට කලින් මගේ AVR එක මගේ කම්පියුටර් එකට කනෙක්ට් කරලා තමයි මූවිස් බැලුවේ. සවුන්ඩ් එක...