තෙවත්ත පල්ලියේ මහා සංස්කෘතික මංකොල්ලය

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    තේවත්ත පල්ලිය විසින් බෞද්ධ ඉතිහාසය බෞතීස්ම කරන හැටි

    පහත දැක්වෙන්නේ මීට කලකට ඉහතදී sorry.com නැමැති ෆේස්බුක් පිටුව විසින් හෙළිදරව් කරන ලද්දකි. රාගම තේවත්ත බැසිලිකාව විසින් සිංහල බෞද්ධ ඉතිහාසය අමු අමුවේ විකෘති කරන ලද අන්දමයි මේ. තවත් පින්තූර මෙතනින් බලන්න.
    1.jpg


    2.jpg


    3.jpg


    4.jpg

    5.jpg

    6.jpg
    7.jpg


    8.jpg
    9.jpg

    10.jpg

    11.jpg

    12.jpg

    13.jpg

    14.jpg
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Aniwa.
    ඉස්සර පෘතිගිසීකාරයෝ උඩරට යටත් කරගන්න බැරුව තටමනකොට නොරෝඥඥා කියන පෘතුගිසියා කල්පනාකළා, සිංහලයින් පුළුවන් තරම් බේද කරන්න. හේතුව පෘතුගීසි කුලී හමුදාවල වැඩ කරපු සිංහලයෝ නිතරම උඩරට සේනාවන්ට එකතු වීම.
    තමන්ගේ ආගමට බලෙන් හරවා ගැනීම්, තාන්න මාන්න දීම් කළේ රට අල්ලා ගන්න. ඒ වගේම ක්‍රිස්තියානි ජනපද ඇති කළා, රාගම, මීගමුව ආදී ප්‍රදේශ වල. මේකේ අරමුණ තමන්ට හිතවත් පිරිස වැඩි කිරීම සහ අඩු පිරිසක් විසින් වැඩි පිරිසක් පාලනය කිරීම. ආගම පාවිච්චි කළේ ඒ ආකාරයේ tool එකක් විදිහට.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    විකුර්ති කරන එක නම් අනුමත කරන්නේ නැහැ..ඒ කිව්වේ සාක්ෂි නැතුව සිද්ද වෙච්ච නැති සිද්දි මවා පාලා මිනිස්සු මුලා කරවන එක...එහෙම ඒවා ගොඩක් තියෙනවා ඉතින් කතෝලික විතරක් නෙමෙයි හැම ආගමකම...

    හැබැයි මොකක් හරි ඓතිහාසික කරුණක් පැහැදිලි කරන්න එහෙම එකක් හදල නම් එකේ වරදක් කියන්න බැහැ...

    https://en.wikipedia.org/wiki/Anuradhapura_cross

    මේ තියෙන්නේ අනුරාධපුරයෙන් හම්බුන කුරුසයක්...ඉතිහාසයේ මේවා තිබිල තියෙනවා..කොහොමත් ලංකාව කියන්නේ ප්‍රධාන මාර්ගයක තියෙන දූපතක් නිසා එක එකා ඇවිත් ආක්‍රමණය කරපු එකේ ඔහොම උන් ගොඩ බැස්සේ නැහැමයි කියන්නත් බැහැ..

    අනේමන්ද ඉතින් ඕව..අපි දන්නා ඉතිහාසෙට අනුව ලංකාව කියන්නේ කොහොමත් බෞද්ධ රටක් නෙමෙයිනේ...අශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් ලංකාවට එවල, ලංකාවේ පතුරවපු ආගමක්නේ...:) හැබැයි සිංහල සංස්කෘතිය, සිංහල කම තියෙන්නේ ඔය හැම ආගමටම පොදු දෙයක්...
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මෙතන තියෙන්නේ සිංහල සංස්කෘතිය එක්ක බද්ධ උන කිතුනු ආගම. මෙහෙම වෙන එක හොදයි. මුස්ලිම් ආගම උනත් වෙනම වෙන්වෙලා යන්නේ නැතුව රටේ අනෙකුත් ආගම්, සංස්කෘතිය එක්ක එකතු වෙලා මික්ස් වෙන එක හොදයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මෙතන තියෙන්නේ සිංහල සංස්කෘතිය එක්ක බද්ධ උන කිතුනු ආගම. මෙහෙම වෙන එක හොදයි. මුස්ලිම් ආගම උනත් වෙනම වෙන්වෙලා යන්නේ නැතුව රටේ අනෙකුත් ආගම්, සංස්කෘතිය එක්ක එකතු වෙලා මික්ස් වෙන එක හොදයි.

    බෙදුම්වාදය කියන්නේ දේශපාලකයට හොද මෙවලමක්...මේවා ලියන්නේ වෙන මොක්කුවත් නෙමෙයි දේශපාලන අතකොලු...උන්ට ඕනේ පුළුවන් තරම් බෙදීම් ඇති කරන්න...එකතුවෙන තැනක් දැක්කොත් මිනිස්සුන්ගේ ඔලුවලට කුණු දාල අවුස්සලා ගිනි තියනවා...

    එතකොට උන්ට පාලනය ගෙනියන්න ලේසි නේ...මිනිස්සුත් ඕවට රැවටෙනවා ටක්ගාල...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    ඔච්චර දුර යන්න ඕනා නැ ඔය යක්කු සවර්ගය ස්වර්ගය කියලා කියන වචනය පවා බුදුදහමෙන් උස්සපු එකක්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔච්චර දුර යන්න ඕනා නැ ඔය යක්කු සවර්ගය ස්වර්ගය කියලා කියන වචනය පවා බුදුදහමෙන් උස්සපු එකක්

    Bible eka sinhalata translate kare buddhist monks la :) ගොඩක් වචන සිංහල සමාජයේ තිබ්බ ඒවා
     

    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    මුස්ලිම් උන්ට බයිනවා ලංකාවේ විදිහට ඉන්න කියල. මේවට බයිනවා ලංකාවේ ක්‍රමේට එපා කියල.. එකක් කියපියව්.

    ඊට කලින් කියපිය සදකදපහනේ හරකා කොහෙන්ද ආවේ කියල, ඉතිහාසය දන්නවා නම්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    දන්නවාද අලුත්ම ට්‍රෙන්ඩ් එක, තුම්පොට්ටිය හා ඔසරිය ඇදලා පල්ලියේ බදිනවා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,259
    27,968
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මුස්ලිම් උන්ට බයිනවා ලංකාවේ විදිහට ඉන්න කියල. මේවට බයිනවා ලංකාවේ ක්‍රමේට එපා කියල.. එකක් කියපියව්.

    ඊට කලින් කියපිය සදකදපහනේ හරකා කොහෙන්ද ආවේ කියල, ඉතිහාසය දන්නවා නම්.

    හරක හිටිය උත්ටෝ ඉස්සර ඉදලම
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මුස්ලිම් උන්ට බයිනවා ලංකාවේ විදිහට ඉන්න කියල. මේවට බයිනවා ලංකාවේ ක්‍රමේට එපා කියල.. එකක් කියපියව්.

    ඊට කලින් කියපිය සදකදපහනේ හරකා කොහෙන්ද ආවේ කියල, ඉතිහාසය දන්නවා නම්.
    උඹ පටලගන. සඳකඩ පහනේ ගවරුව තිබ්බ ඉස්සර ඉඳලම. පස්සෙ හින්දුු බලපෑම් එක්ක ගව රුව අයින් වෙලා ඇත්රුව ආව.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මුස්ලිම් උන්ට බයිනවා ලංකාවේ විදිහට ඉන්න කියල. මේවට බයිනවා ලංකාවේ ක්‍රමේට එපා කියල.. එකක් කියපියව්.

    ඊට කලින් කියපිය සදකදපහනේ හරකා කොහෙන්ද ආවේ කියල, ඉතිහාසය දන්නවා නම්.
    හරක අවේ දෙමල පකයලගෙන්

    අනේ හුකේ නන්නානෙ.
    ⁣තොපි ඇත්තටම මෙච්චර මෝල් දබං
    OL ⁣වත් කරලා නැද්ද

    7 වසරේ පොඩි එකෙක්ගෙන් අහපං, ගවයා තිබ්බා ඒ කාලේ ඉදන්ම. දෙමලායි ගවයාව සදකඩ පහනෙන් අයින් කලේ
     
    • Like
    Reactions: liromiyo

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ශ්‍රිලංකාවේ පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය විෂය ඉවත් කරන්නේ සැලසුම් සහගතවයි. මෙන්න මේ වගේ වැඩ කරන්න ඕන නිසයි. අපි මේවට තර්ක කරන්නේ අපි ඉතිහාසය අවුරුදු පහක් ඉස්කෝලේ ඉගෙන ගත්ත නිසා.
    ඊලග පරම්පරාව මේවා දැක නිහඩව සිටිනු ඇත.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මුස්ලිම් සිංහල භේද කළා දේශපාලන වාසි තකා. දැන් මිනිස්සු දන්නවා. වඳ ජංගි, වඳ බෙහෙත් කිව්වම මිනිස්සු දැන් හිනා වෙනවා. ඉස්සර ගේම දැන් ගහන්න බැරි තැන සිංහල ක්‍රිස්තියානි විරසකයක් හදන්න වගේ බලන්නේ. ලියලා තියා ගනිල්ලා. "හෙළ", රාවණ වගේ නම් දාගෙන අමු බෞද්ධ කැක්කුමක් එක්ක එන එකා අනිවා හොඳක් කරන්න එන්නෑ . කාගෙ හරි සල්ලි වලට එනවා මිසක්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    Naha bn church wedding walata guidelines thiyenawa...ada iye liyapuwa nemei...sinhala onee deyak ok...poruwath gannawa :yes:
    අල්තාරය උඩ තුම්පොට්ටිය හා ඔසරිය කියන්නේත් සංස්කෘතික මංකොල්ලයක් තමා