A Big Day at the ලැජ්ජsinghes

tha123

Well-known member
  • Mar 4, 2015
    6,703
    1
    6,374
    113
    වැදගත් video කියල එකක් නෑ බන්.. උන්ට sponsor කරන company එකට ගැලපෙන්න හදනවා.. කොයි විදිහෙ එකක්ද හදන්නේ කියන එක ඉතිම් ඒ කොම්පැනි එක sell කරන item එක මත depend වෙනවා.. (කොහොමත් sanitary pad ad එකක් මේ ටයිප් එකට තමා හදන්න ඕනේ.. කවුරු කරත් ඔය විදිහට තමා හැදෙන්නේ)

    හැබැයි මුන්ගේ content creating level එක සුපිරි.. ඒක පිලිගන්න ඕනේ 🔥
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,105
    15,606
    113
    New Zealand
    අර16 kellekta gahala hire hitiye kavuda kiyalath hoyapan
    ඒ සීන් එක මොකක් ද :eek:

    වැදගත් video කියල එකක් නෑ බන්.. උන්ට sponsor කරන company එකට ගැලපෙන්න හදනවා.. කොයි විදිහෙ එකක්ද හදන්නේ කියන එක ඉතිම් ඒ කොම්පැනි එක sell කරන item එක මත depend වෙනවා.. (කොහොමත් sanitary pad ad එකක් මේ ටයිප් එකට තමා හදන්න ඕනේ.. කවුරු කරත් ඔය විදිහට තමා හැදෙන්නේ)

    හැබැයි මුන්ගේ content creating level එක සුපිරි.. ඒක පිලිගන්න ඕනේ 🔥
    වැදගත් කියලා කිව්වේ මචන් ගූගොඩක් වගේ මෙලෝරහක් නැති ඒවා මුන් හදන්නෙම නැති තරම්. ඒත් අනිත් ප්‍රසිද්ධයි කියන යූටියුබස්ලාගේ ප්‍රමෝෂන් වීඩීයෝ ටීක පොඩ්ඩක් මේවත් එක්ක කම්පෙයා කරලා බලපන්කෝ
    ------ Post added on Aug 15, 2024 at 1:59 PM
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,380
    1
    5,072
    113
    Sin-tertainment Den
    වැදගත් video කියල එකක් නෑ බන්.. උන්ට sponsor කරන company එකට ගැලපෙන්න හදනවා.. කොයි විදිහෙ එකක්ද හදන්නේ කියන එක ඉතිම් ඒ කොම්පැනි එක sell කරන item එක මත depend වෙනවා.. (කොහොමත් sanitary pad ad එකක් මේ ටයිප් එකට තමා හදන්න ඕනේ.. කවුරු කරත් ඔය විදිහට තමා හැදෙන්නේ)

    හැබැයි මුන්ගේ content creating level එක සුපිරි.. ඒක පිලිගන්න ඕනේ 🔥
    Meh product ekama wasthi ponsla karanan hithin mawa ganillako😂😂