1. chatura_CN

    පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒

    මම මිනිස්සු පරිනාමය වෙලා ආවා කියලා පිලිගන්නෙ නෑ. මගේ මතය අපි වෙන ලෝකෙකින් ආවා කියන එක.
  2. chatura_CN

    ඉස්සලම එළකිරි ආවේ මොකටද ?

    මේකේ හිටපු මාමලා පච හලන එක රෙජිස්ටර් වෙලාම බලන්න ඕනේ කියලා හිතුනා.
  3. chatura_CN

    බයිනෑන්ස්

    අඩේ royal q වල යන්නෙත් මහෙමයි 🤣 Sarcasm
  4. chatura_CN

    ආදායම්ලාභී පවුල් 61,000කට මාසිකව රුපියල් 10,000

    සමෘද්ධි නිලධාරි අතේ තමයි වැඩේ තියෙන්නේ. උන්ව තමයි අල්ලගන්න ඕනේ.
  5. chatura_CN

    ඇමරිකා තානාපතිනි ශ‍්‍රී ලංකාව හිගන්නෙකුට දමා පාච්චල් කරලා…

    ඵඛයට දැන්ද ජාතිආලය මතක් වෙලා තියෙන්නේ. කුට්ටි පිටින් ගිල ගිල ඉද්දි ඔක්කොම හොදයි.
  6. chatura_CN

    මේක මතකයි නම් දැන් ඔයාට ගොඩක් වයසයි :P:P

    අඩෝ…… මතකද ඉස්සර ටිපිටිප් එකක් තිබ්බා power rangers කෑලි තියන. කැල්ල කෑල්ල එකතු කරලා හදාගන්න ඕනේ.
  7. chatura_CN

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අගෝස්තු 31 - අඟහරු ග්‍රහයා මත පිහිටි "Siccar Point" නම් වූ අපූරු පාෂාණමය කඳුගැටය 🌌🔭🌎

    අප හොයන්නෙ, දන්නෙ carbon based life form ගැන විතරනේ. non carbon based life form තියෙන්න බැරි ද? අපි අදුරගෙන තියෙන ජීවත් වෙන්න සුදුසුයි කියලා ගන්න දේවල් එ කොටසට අදාල නෙවෙන්න පුලුවන්.
  8. chatura_CN

    Patta climate eka neh 🤗

    නෑ නුවර
  9. chatura_CN

    වාහනේ යද්දි Brake නැති වුනොත් මොකද කරන්නෙ

    එතකොට neutral කරලා brake කරගන්න වෙන්නෙ නේද? හැබැයි break නැති වුනොත් රත්නත්‍රයේ පිහිටයි.
  10. chatura_CN

    Patta climate eka neh 🤗

    Camping?
  11. chatura_CN

    Mitsubishi Pajero

    T Thanks for the advice :love:
  12. chatura_CN

    සැප්තැම්බර් වෙද්දි ඩොලර් එක 280 වෙනවා කිව්වම හිනා වුණ කට්ටිය එන්ඩෝ 😅😅

    මේකේ admin ලා වැස්ස නිසා නිදිද? මෙච්චර fake account ගොඩක් හදන් spam කරනවා. අපි referral link එකක් දැම්මොත් තමයි කාවඩි නටන්නේ.
  13. chatura_CN

    Mitsubishi Pajero

    අද එකක් බැලුවා HD number. හොයලා බලද්දි පොත හදලා. :baffled: සමහර එවා YOM එක වුනාට AC control unit එක එහෙම වෙනස් වෙන්නෙ ඇයි?
  14. chatura_CN

    Mitsubishi Pajero

    මටත් තාම හොද එකක් හොයාගන්න බැරි වුනා :(
  15. chatura_CN

    Mitsubishi Pajero

    2.8 එකක් ද?
  16. chatura_CN

    Mitsubishi Pajero

    Pajero use කරන අය ඉන්නවද? Pajero එකක් ගන්න ආසාවක් තියනවා. අදහස තියෙන්නේ 2.8 Intercooler එකක්. සාමානයෙන් English number, YOM 1995 උඩ එකක ගණන් කොහොමද යන්නේ? තව maintenance පැත්තෙන් කොහොමද ? Fuel consumption වගේ දෙවල් ටිකක් දැනගන්න ඕනේ. නැත්තන් 10M වලට 7 seater තව හොද වාහන මොනවද?
  17. chatura_CN

    Patta climate eka neh 🤗

    මෙහෙ 22c යි. නුවර එළිය වගේ. :baffled:

    No contents