මේවා යහපාලනයේ පොන්න වැඩ ! මෙච්චර කලක් මැරිච්ච කොටි සැමරුවේ නැහැ..එහෙමයි කියල දෙමළ මිනිස්සු වයිර බැන්දෙත් නැහැ,දැන් මුන් කියන්නේ අම්මල තාත්තල තමන්ගේ පුතාලව රටට දුන්නේ තේරුමක් නැතිවලු !ළමයෙක්ට තමන්ගේ තාත්තල යුද්දෙට ගිහිං අහිමි උනේ තේරුමක් නැතිවලු !අලුත් පරපුරේ පොන්නයෝන්ගේ කවුරු හරි කොටි බෝම්බ වලට...