Feel so sorry about this group of people (Aluth Parapura) , because i'am an Artist of the same generation & also i fought against LTTE to save the lives of ungrateful idiots like them......
Last edited:
It is the truth. Rep++++
ෂර්ලොක් holmes;18366655 said:sira bn..



අපරාදේ යුද්ධේ තියෙන්න තිබ්බේ..තැන් තැන් වල බෝම්බ පත්තු වෙන සද්දෙ එහෙම නැතුව නිකන් පාලුයි වගේ..අනේ මෙහෙම කාලකන්ණි ජාතියක්..යුද්ධෙන් මැරිලා ගිය රණවිරුවෝ වාසනාවන්තයි..මේ නාඩගම් බලන්න නැති නිසා..ඒත් ඇස්,අත්,කකුල් යුද්ධෙදි නැති වෙච්ච වෙනත් විදිහට අසදාකාලිකවම අබාධිත වෙලා තාමත් රණවිරු සෙවණේ ඉන්න රණ විරුවෝනන් පුදුම අවාසනවන්තයි..ඔක්කොටම වඩා මේවා බලන්න,අහන්න අපි ඉතුරු වුනාට වඩා ඒ කාලේ පත්තු වෙච්ච බෝම්බෙකට අහු වෙලා මැරිලා ගියානන් හොඳයි..![]()

සොන්න පරපුරේ සොන්නයෙක් මගේ රේප් කපලා මට ගොඩක් රිදිලා මේ අඩඅඩ ඉන්නේ

same here නම දාලා රෙප් කපන්න බයේ..කොන්ද පණ නැති ගොබ්බයෝ..
දිගටම මේ වගේ ත්‍රෙඩ් දාන්න..
rep added..
Rep Added Broසොන්න පරපුරේ සොන්නයෙක් මගේ රේප් කපලා මට ගොඩක් රිදිලා මේ අඩඅඩ ඉන්නේ
