1. KingCM

    බිස්නස් කරද්දි පරිස්සමෙන්...

    උබ business එක නවත්තන්න එපා ....marketing කොල්ලෙක්ව අරගෙන....වැඩේ ගොඩ දාපන්...
  2. KingCM

    ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

    මචන් උබ ඇත්තටම seo expert කෙනෙක් මචන්....වෙන වෙන දේවල් වලට ඇත ගහන්න කලින්...තව site එකක් දෙකක් හදල දාපන්....දැන් උබම දන්නවනේ sucecss කියල.... උබේ pbn එකේ site කියක් ගහල තිබ්බද?...
  3. KingCM

    IT Certifications ගැන....

    ඕකට මචන් ..දෙපැත්තටම උත්තර දෙන්නේ පුළුවන්.....මගේ පුද්ගලික අදහස ...practical දැනුම වැඩි කරගන්න කියල.... පලවෙනි ජොබ් එක හොයාගන්න තල්ලුවක් ලැබෙන්න පුළුවන් work experience නැති නිසා ..එත් එතනින් එහාට ලොකු වැදගත් කමක් නම් එන්නේ නැ... මම උබ apply කරන company එකේ ceo හරි මොකෙක් හරි නම්....මම බලන්නේ...
  4. KingCM

    ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

    ඔය daily traffic එකට daily income එක කියක් වගේද බන්...:D
  5. KingCM

    Sample House plan Suggestion help

    අපේ ගෙදර..(අම්මලාගේ )..මම bathroom එක හැදුවේ...8 * 5 හොදට ඉඩ තියෙනවා...
  6. KingCM

    Sample House plan Suggestion help

    පිස්සුද යකෝ....ඔය ගාන හොදට ඇති...
  7. KingCM

    Sample House plan Suggestion help

    නිකමට කියපන්කො...මටත් දැනගන්න ඕනේ...(මගෙත් තියෙන්නේ 7 perch ඉඩමක්..ගේ හදන්න..)
  8. KingCM

    Sample House plan Suggestion help

    මේකේ තාප්පේ කොහෙද තියෙන්නේ...එක බිත්තියක් තාප්පෙටම අල්ලලා ගන්න බැරිද?...
  9. KingCM

    Sample House plan Suggestion help

    That is good ....open space එකක් තිබ්බ එක....ලොකු area එකක් පේනවා...
  10. KingCM

    Sample House plan Suggestion help

    dining room ekai living room ekai athre biththiyak thiyenawada?.
  11. KingCM

    IT ජොබ් කරලා එෆා වෙලා

    පොඩ් පොඩි දේවල් ටිකක් තියෙනවා අහගන්න.....පස්සේ pm එකක් දාන්නම් ..
  12. KingCM

    Wamp Server උදව්වක්

    පරණ version එකට ලියපු code upgrade එකේ වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්... මම install කරලා තියෙන්නේ වෙන වෙනම...
  13. KingCM

    අඩුවට සයිට් හදනවා කිව්වා ඇයි මෙචර ඉර්ශිය&#3535

    local A හෝ B grade level එකේ wordpress market එක කොහොමද මචන්...
  14. KingCM

    Wamp Server උදව්වක්

    කොහොමත් මචන්...වෙන වෙන software වගේ නෙමෙයි...ඔය php නම් පොඩ්ඩක් එහා මෙහා උනත් මුළු system එකම වැඩ නැ....හොදා වැඩේ ඕක fully uninstall කරලා clean install එකක් දෙන්න.... එහෙමත් නැත්නම්...seperate ඉන්ස්ටල්ල් කරන්න....(මම wamp අන්තිමට use කරේ අවරුදු 5 කට කලින් ) දැන් හැම එකම seperate install...
  15. KingCM

    අඩුවට සයිට් හදනවා කිව්වා ඇයි මෙචර ඉර්ශිය&#3535

    මටත් ඔහොම කියපු අය ඉන්නවා...එතකොට මමත් කියන්නේ....ඕකම තමයි...:yes::yes: අනිත් එක...ඔය විදියට කුණු කොල්ලෙට වැඩ කරගන්න බලන් ඉන්න එවුන් ලග තියෙන්නේ attitude එක upset ... පොඩ්ඩක් හරි එහා මෙහා උනාම කුණු කතා කෝටියයි... අනිත් එක තමයි කට වචනයට ....හරි මම මේ ගානට කරලා දෙන්නම්...අර ගානට කරලා දෙන්නම්...
  16. KingCM

    Wamp Server උදව්වක්

    install karala balanna...habayi port wenas karanna..

    No contents