1. KingCM

    ජොබ සහ වාහනෙ.

    :yes: aniwa macho.... +11
  2. KingCM

    ජොබ සහ වාහනෙ.

    මුලික ගෙවීම තමයි උ 7.5 කියල දාල තියෙන්නේ...
  3. KingCM

    ජොබ සහ වාහනෙ.

    කිසිම අවුලක් නැ මචන්...100 K ලැබෙනවානම් max 30 ක් - 35 ක් වගේ වරිකයකට යන්න පුළුවන් වෙන්න හදාගන්න...එච්චර ලොකු ස්ට්‍රෙස්ස් එකක් නැතුව ගෙවන්න පුළුවන් (වෙන loan නැත්නම්..)
  4. KingCM

    ජොබ සහ වාහනෙ.

    මම ඕක කියල comment එක දාන්න ගිහින් නිකම් හිටිය.... උබ මේ comment බලල නම් ....මේ අය මේ පඩිය අරගෙන මේ වාහනේ, මේ වාරිකය ගෙවනවා කියල අනුමාන කරලා මමත්න එහෙනම්ම් car එකක් ගන්නවා කියල හිතන්නවත් එපා... -------------------------------------------------------------- හේතුව - උබට පෙන්නේ නැති කොටසකුත්...
  5. KingCM

    10 laks

    ඔය budget එකට හොද condition තියෙන දිරපු නැති මරුටි එකක් හොයා ගතකි මචන්... පාර්ට්ස් ගොඩක් ගාන අඩුයි...ඕනෑම කෙනෙක්ට හදන්න පුළුවන්....maintance මාර ලේසි..තෙල් හොදට කරනවා...
  6. KingCM

    දන ගාද්දි ඇවිදින්නට

    ube accoustic album eka thmayi car eke wadiyenma play karanne...:yes::yes: +11
  7. KingCM

    Frontend Engineers

    දැන් ඔය IT ෆිඑල්ඩ් එකේ උනාට පස්සේ පටන් ගන්න business එක IT ම වෙන්න ඕනේ කියල දෙයක් න.... මේකේ අර ඉන්නේ mr.thor කියල මෙම්බෙර් කෙනෙක්...පොර එක තැනක කියල තිබ්බා .. පොර grocery එකක් තියෙනවා කියා...මිට එකේ SSE කෙනෙක් ද කොහෙද... එතකොට මම freelance ජාවා deveoper කෙනෙක් ...එත් මම medical supply...
  8. KingCM

    Frontend Engineers

    කරන දේ හොදට expert කරන්න.....එතකොට ප්‍රශ්නයක් න....:D opportunities ගැන හිතන්නේ එපා මචන්....උබ එකට දක්ෂයි නම් අවස්ථාව ඇත...
  9. KingCM

    Amazon Affiliate Guide A-Z 2018

    දාපන් මචෝ...වටිනවා...:yes:
  10. KingCM

    Web site හදන අය එන්න

    website කියන්නේ general term එකනේ.... එතකොට website එකක් පහසුවෙන් හදාගන්න පුළුවන්...tool එකක් වගේ එකක්...තමයි wordpress කියන්නේ...(හරි නම CMS -content management system ) සාමාන්යෙන් website එකක් හදනකොට handcode කරලා ඔක්කොම හදන්න ගියොත් ලොකු කාලයක් යනවා....මොකක් හරි පොස්ට් එකක් update කරන්න ඕනේ...
  11. KingCM

    Pad Man - Entrepreneur

    +11 TSFS niyama film ekak....:yes::D
  12. KingCM

    ආනයනික බදු අඩු කරයි

    ඔව් එකනම් මම දන්නවා...එත් එක කියන්න ගියේ නැත්තේ...අපේ මිනිස්සු ...හොද දේ හොද දේටත් වඩා අනිත් පැත්තට පාවිච්චි කරන්න දක්සයිනේ.... material tax එක ටිකක් අඩු කරලා finished product tax එක වැඩි කරනම් හරි..(දැනුත් එහෙම තමයි....එත් ගැප් එක මදි...)
  13. KingCM

    ආනයනික බදු අඩු කරයි

    මේ දෙකෙන් එන income එක බොහොම පොඩි මචන්... වැඩියෙන්ම එන්නේ මේකෙන්... ----------------------------------------------------------- ඉම්පෝර්ට් tax එක අඩු වෙනවනම්... රට ඇතුලේ manufacture කරන්න materials ගන්න පුළුවන්....
  14. KingCM

    .Net Web APi/Angular 6 - Lesson 1

    Good Job Machan.. +11 I can't see images....
  15. KingCM

    Help Finding a Job Software Engineer

    :):):)
  16. KingCM

    Help Finding a Job Software Engineer

    :yes::yes::yes:
  17. KingCM

    Help Finding a Job Software Engineer

    යථාර්තය ඕකයි බන්...ඕක පුද්ගලිකව මම අත්විදලා තියෙනවා....මේක ඇමෙරිකාව නෙමෙයි ලංකාව කියල තේරෙනකොට කල් ගිහින්....
  18. KingCM

    Help Finding a Job Software Engineer

    එහෙමත් අවුල් තියෙනවා නේද?....:dull::dull:
  19. KingCM

    Help Finding a Job Software Engineer

    පකේ විවසයකත්වය අගය කිරීම.... මගේ business එක break වෙලා වැටුනම මගේ යාලුවෝ මට ජොබ් හොයල දෙනකොට දුන්න එකම උපදෙස තමයි උබ කිසිම වෙලාවකවත් කියන්න එපා කියල උබ කලින් director / ceo කෙනෙක් කියල... උන් hire කරන්නේ නැ ....

    No contents