දැන් jsp භාවිත කරන්නේ නැ ....කලින් හදපු පරණ system වල run වෙනවා...ඒවා අයෙත් redesign කරන්න cost එකක් යන නිසා....
එත් අලුතෙන් හදන app ඔයිට වැඩ හොද performance වැඩි කරන්න පුළුවන් විදියට හදන්න පුළුවන් විදි තියෙනවා...
backend එක විතරක් ජාවා භාවිත කරලා...front end එක තනිකරම angular - react වලින්...