අඩුවට සයිට් හදනවා කිව්වා ඇයි මෙචර ඉර්ශිය&#3535

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උබට ඕක තේරෙන්නේ නෑ. මම දන්නේ මෙච්චරයි මේසන් බාස්ලා විතරයි උන්ගේ රැකියාවේ වටිනා කම තියාගෙන වැඩ කරන්න දන්නේ.
    බාස් ට දවසට 2500යි.
    ගෝලයා 1800
     
    • Like
    Reactions: Nadun26

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    :yes: ඇත්ත මචන් , උබ කියපු එකක් නිසා මට ඊයේ පෙරේදා වෙච වැඩක් මතක් උණා කෙනක් ට (විදෙස් Tv චැනල් එකකට මම සයිට් එකක් හැදුවා) 10000 සයිට් එකක් හැදුවා Wordpress Free Theme එකක් දැම්මේ එයාමයි කිව්වේ සල්ලි නෑ කියලා nulled දාන්න කියලා nulled හොය හොය දාලා හරි ගියේ නැති උනාම දැම්ම ෆ්‍රී Theme එකක් එකත් ගොඩක් දුරට මම හැදුවා සති දෙකකට වඩා ගියා වැඩේට මුලින් මට 1500 දුන්නේ ඉතුරු සල්ලි ඉල්ලුවාම මට කතා කලේ මෙහෙම

    UFSEQ66.png

    මචං මම ලේසියෙන් ත්‍රෙඩ් වලට reply කරන්නේ නැ. මම අඩුවට වැඩ කරන්නේ නැ. හේතුවම මම මගේ skill එකයි market කරන්නේ. මම කරන වැඩේ හරියට quality එක ඇතිව කරනවා. මට වැඩ අඩුවට කට්ටිය වැඩ කරනවා කියපු අයට මම දෙන උත්තරේ තමයි එයාලට කියලා වැඩේ කර ගන්න කියන එක. අනික මම පොඩි වෙබ් සයිට් කරන්නේ නැ. හේතුව අඩුවට site කරන අය ඉන්න නිසා. මම wordpress කරන්නෙත් නැ. market එක අවුල් නිසා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    Mekane machan den kohen hari html tikak hari css tikak hari allagena theme-forest ekata ghin template ekak aragena ekane ban denne, kotinma kiuwoth company ekak widiyata reg: welath naha . professional widiyata wede karana un mekata kemathi na.. company walata paaduine, kotinma quwoth 3CS kiyanne lankawe web site filed eke inna supirima company ekak. un kawadawath rs 5000ta site denne nane ban. demand ekak tiyenawa mama dekka me lagadi pyramid kramayata web site hadana unuth inanwa :D anika ban 3cs wage ewa ban me rs10000ta web karanne na. anik ban padurakata pain ghuwaama web site hadana un wisik wenwa mehe 100k 200k. ithin athak paathak nathiwa kiiyak hari hoyaganna oni kiyala demand eka thuttu dekata denawa rs 5000i 10000i, ekenma quwoth machan patta laabaine ubalata nikan fake theme tyene ewath gattekine. :D dennam waale denwa web site , talent ekak tiyenam eka demand karapan machan thuttu dekata vikinenne nathiwa salli nisa.

    ehema kiyanna bane ban.. eka tamai market eka kiyanne.
    mu muta puluwan ganakata uge product eka wikunanawa.
    ganna ekata eka hoda nam anith un kohomada ekata epa kiyanne?

    ohoma baluwoth matat ohoma kiyanna puluwan ne.
    arahe mehe bala degree kali dena tanwalin eliyata apu ewun nisa apita wadi padiyakata wada karanna na kiyala.
    eka ehema tamai.
    eth karanna deyak na itin.
    wenas karanawa nan hama field ekema wenas karanna ona.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචං මම ලේසියෙන් ත්‍රෙඩ් වලට reply කරන්නේ නැ. මම අඩුවට වැඩ කරන්නේ නැ. හේතුවම මම මගේ skill එකයි market කරන්නේ. මම කරන වැඩේ හරියට quality එක ඇතිව කරනවා. මට වැඩ අඩුවට කට්ටිය වැඩ කරනවා කියපු අයට මම දෙන උත්තරේ තමයි එයාලට කියලා වැඩේ කර ගන්න කියන එක.

    මටත් ඔහොම කියපු අය ඉන්නවා...එතකොට මමත් කියන්නේ....ඕකම තමයි...:yes::yes:

    අනිත් එක...ඔය විදියට කුණු කොල්ලෙට වැඩ කරගන්න බලන් ඉන්න එවුන් ලග තියෙන්නේ attitude එක upset ...

    පොඩ්ඩක් හරි එහා මෙහා උනාම කුණු කතා කෝටියයි...

    අනිත් එක තමයි කට වචනයට ....හරි මම මේ ගානට කරලා දෙන්නම්...අර ගානට කරලා දෙන්නම් කියන වැඩ කරන්න නරකයි...එකත් කුණු වැඩක්....

    කෙලින්ම package පෙන්නන ඕනේ....මෙන්න මේ service දෙනවා ....මේ price range එකේ...service ටික පැහැදිලිව දාල පොරොන්දු උනාම ..ප්‍රශ්න අඩුයි...

    එතකොට site එක හදන්න පටන් ගත්තම අතරමගදී කියන්නේ නැ ...ඔය අරක හදල දෙන්නම් කිව්වනේ....මේක දෙන්නම් කිව්වනේ...කියල...

    එහෙම කිව්වම කියන්න තියෙන්න...package එකේ බලන්න එහෙම කියල තියෙනවද කියල....

    පුළුවන් තරම්....සිල්ලර customers ල නැතුව coporater ලෙවෙල් එකේ අයව target කරන්න බලන්න....​
     
    • Like
    Reactions: Tramadol

    agreement is a must
     
    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබල හදපු වෙබ් සයිට් දාපල්ලකො බන් අපිටත් බලන්ඩ...නිකන් මරා ගන්ඩ දෙයක් නැ,
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    mekane bang prashne. munta market eka gana kisi idea ekak naha. banna gahuwa kiyala market eka wenas wenne naha. rallata web developing igena gaththu studenstlata mudal upayannath kramayak thiyennath onene. rallata course karana purudda nisa ada pandurakata pain gahuwath web mastersla seeyak deseeyak visik wewei. me wage market ekak thiyena thanaka websites wala mila adu wena eka ahannath deyak newei. umba aduwata wadey karala denawanam umba gawata customersla ena eka katawath nawaththanna baha. umba baya nathuwa umba kamathi gaanata wadey karala deepan. the price and quality will decide everything :)
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    mekane bang prashne. munta market eka gana kisi idea ekak naha. banna gahuwa kiyala market eka wenas wenne naha. rallata web developing igena gaththu studenstlata mudal upayannath kramayak thiyennath onene. rallata course karana purudda nisa ada pandurakata pain gahuwath web mastersla seeyak deseeyak visik wewei. me wage market ekak thiyena thanaka websites wala mila adu wena eka ahannath deyak newei. umba aduwata wadey karala denawanam umba gawata customersla ena eka katawath nawaththanna baha. umba baya nathuwa umba kamathi gaanata wadey karala deepan. the price and quality will decide everything :)

    ela machan thank you
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    මම නම් මේ ගැන වැඩිය නොදනිමි. ඒත් බලපල්ලා ටව්මේ හොඳ සල්ලි කාර මුදලාලිලා දිහා....උන් ගොඩක් අඩු ලාභේ වැඩි කෑලි තීම් එකේ පොරවල්. මුස්ලිම් එවුන් කරන්නේ ඕකමයි.

    15,000 ජොබ් 10 ක් කලොත් ආදායම 150,000. ඒත් 50,000 කෑලි තුනක් කරන්න ,අල්ල ගන්න කොතරම් අමාරුද ?

    මගේ අදහස නම් අඩුවට වෙබ් නෙවේ ප්‍රොමෝට් කරන්න ඕනේ. 5000/10,000 සිට මිල පටන් ගන්න බවයි. ඔප්ශන් දෙන්න 20-30ක්. 5000 සිට 750,000 වෙබ් ඩිසයින් ඇති බව දන්වන්න.

    උදා: වෙඩින් ෆොටෝ කාරයෝ කොච්චර ඔප්ශන් දෙනවද?

    ඔබට ජය !
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Disclaimer: මම වෙබ්සයිට් හදන්නෙත් නෑ, ලංකාවෙ උන් එක්ක බිස්නස් කරන්නෙත් නෑ.

    රුපියල් 5000ක් අරන් වැඩිම උනොත් එක පැය4-5කින් ඔය සයිට් එකක් කරන්න ඕනෙ. 10000ක් නම් උපරිම දවසක් ගන්න පුලුවන්. එහෙම වැඩ කරන්න පුලුවන්ද? එහෙම පුලුවන් උනත් ටැප් එකක් ඇරියම වතුර එනව වගේ උඹට බිස්නස් ගලාගෙන එනවද? මාසෙකට 10000 සයිට් 20ක් වත් කරගන්න?

    එහෙම නෑනේද?

    ඔයා මොනවද අඩුවට සයිට් කරල දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ?

    මාසෙකට 10000 බිස්නස් 3ක් අල්ල ගත්තොත් බඩගින්දර නිවාගන්න පුලුවන් කියල හිතෙයි. එතකොට ඔයා කරන්නෙ රුපියල් 10000ට සතියක් විතර වැඩ කරනව. ඔහොම එකෙක් කරද්දි අපි හිතමු ඔක්කොම බිස්නස් එන්නෙ ඔයාට කියල. එතකොට දැන් බිස්නස් එක දියුණුයි. ඔයාට සයිට් ඕනෙ තරම් එනව ඒත් කරන්න පුලුවන් මාසෙට 3යි. එතකොට ව්‍යාපරය දියුණු කරන්න පුලුවන්ද ඔයාට දෙතුන් දෙනෙක් වැඩට අරන් කොම්පියුටර් දෙක තුනක් අරන් දාල, ඒසී එකක් හයිකරගෙන එහෙම?

    sustainable business model එකක් හදා ගන්න.

    • Like
    Reactions: KingCM

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,334
    113
    Kotahena
    ela machan thank you

    උබට මෙකේ එවුන් කොච්චර කිව්වත් උඹ QUOTE කරන්නේ උබට ඕන අඩුවට කරන්න කියන එවුන් ගෙ මැසේජ් විතරයි.

    බලපන් උඹ thread එක දැම්ම එකේ තේරුම මොකක්ද. උඹ කරන්නේ උබට ඕන දේ. උඹ අඩුවට කරොත් market එක බාල්දු කරන්න හදන එකට අනික් උන් උබට කියන දේ කියයි.

    වැඩිය ඕන නැහැ උඹ ඔය field එකට එන්න උඹ internet එකේ තියෙන guide කොච්චර කියවන්න ඇති ද? නිකමට වත් හිතුවා ද ඔය guide එකක් ලියන එකා කොච්චර මහන්සි වෙලා ඉගෙනගන්න ඇති ද කියලා ඕවා ඉගෙනගන්න? උං ඕවා ලියන්නේ උන්ගේ field එක බාල්දු කරන උබලා වගේ එවුන් වෙනුවෙන් නෙමෙයි බං. ඒකයි හැදෙන්න අනික් එවුන් කියන්නෙ.
     
    • Like
    Reactions: KingCM