ආනවිලුන්දාවේ අත්භූත පක්ශියා කවුද?
===============================
මේ පහත ඡායාරූප උපුටා ගත්තෙ ලංකාවේ ප්‍රවෘත්ති පලකරන පිටු කිහිපයකින්. ඊයේ දවසෙදි මේ ප්‍රවෘත්තිය පලකරලා තිබ්බෙ
"ආනවිලුන්දාවට අත්භූත පක්ශියෙක් පැමිණෙයි, ලංකාවේදි මින් පෙර නොදුටු පක්ශියා" වගේ මාතෘකා යටතේ. ඇත්තටම මේ
පක්ශියා අත්භූත...