විනාශ_වෙලා

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තොරතුරු තාක්සනේ කොච්චර වැටිලද කියනවනම් හිරිකොතේ අඩවියත් තාම ඩවුන්.

    http://www.unp.lk/

    Capture.jpg

    පීඇස් : සමහර විට මුන් ඇත්තටම පක්ෂෙ දැන් තියෙන තත්වයද දන්නෙ නෑ සයිට් එකේ කියල තියෙන්නෙ.
     
    Last edited:

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    710
    769
    93
    තොරතුරු තාක්සනේ කොච්චර වැටිලද කියනවනම් හිරිකොතේ අඩවියත් තාම ඩවුන්.

    http://www.unp.lk/

    Capture.jpg

    පීඇස් : සමහර විට මුන් ඇත්තටම පක්ෂෙ දැන් තියෙන තත්වයද දන්නෙ නෑ සයිට් එකේ කියල තියෙන්නෙ.

    :rofl::rofl::rofl::rofl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,363
    1,327
    113
    Malabe
    යකෝ දැන් රුපියල් පන්සීය පනහටත් වෙබ් හදනවා. ශික්

    උඹ කියන කතාව හරි, දැනට බටහිර රටවල products එළියට දාන්නේ තමන්ටම යමක් හදාගන්න පුලුවන් වෙන විදිහට උදා, wordpress cms එකේ purpose එක, ප්‍රෝග්‍රෑමින් නොදන්න කෙනෙකුට උනත් පොඩි වෙබ් එකක් හදාගන්න දෙන එක.

    මම ලංකාව ඇතුලුව south asian රටවල දැකපු දෙයක්, අපි ගැටලු වලට පිලිතුරු ඉදිරිපත් කරන්නේ එවෙලෙට විතරයි, ඉස්සරහට ඒකත් එක්ක තව ගැටලු එනවා කියන එක හිතන්නෙ නෑ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,550
    3,905
    113
    Speed force
    උඹ කියන කතාව හරි, දැනට බටහිර රටවල products එළියට දාන්නේ තමන්ටම යමක් හදාගන්න පුලුවන් වෙන විදිහට උදා, wordpress cms එකේ purpose එක, ප්‍රෝග්‍රෑමින් නොදන්න කෙනෙකුට උනත් පොඩි වෙබ් එකක් හදාගන්න දෙන එක.

    මම ලංකාව ඇතුලුව south asian රටවල දැකපු දෙයක්, අපි ගැටලු වලට පිලිතුරු ඉදිරිපත් කරන්නේ එවෙලෙට විතරයි, ඉස්සරහට ඒකත් එක්ක තව ගැටලු එනවා කියන එක හිතන්නෙ නෑ

    company software එකට අමතරව දිගටම service ඒකයි support ඒකයි දෙනව. Software එකේ price එකට වඩා support එකට ගන්න ගාන වැඩි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එහෙම තමයි ගනන් අල්ලන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    බොරු කියන්න එපා බං, පොනිල්තුමාගෙ #ඩිජිටල්ආර්ථිකේ™ නිසා IT ඉන්ඩස්ට්‍රි එක උඩ ගිහිං තියෙන්නෙ උඹලගෙ හොරීන් කොලුව යවපු ගූගල් බලුම් පහු කරගෙන.

    සංවර්ධන News:rofl: