3 වෙනි දවස

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    තෝ මෙකේ හැම මගුලක් ම update කරණකොට කොහොමද මිනිහාෙ ඕක secure වෙන්නේ? රටේම උං දැනගන්නවා උඹ ඔතන ඉන්නේ කියලා.

    නිකමට වත් ninja dial එකක් ආවොත් තෝ මොහොමද ගේම දීලා ගොඩ දාන්නේ?


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    දැන් අහල පහල ගෙවල්වල නංගිලා එහෙම බලනව ඇති අලුතෙන් සිකුරුටි අයිය කෙනෙක් ඇවිල්ලා කියල :P

    ඉස්සරහට අලුව, පුහුල් දෝසි ගෙදර හදපු කිරි ටොපි එහෙම පාර්සල් ගෙනත් දෙයි :cool:

    :P:yes::yes:

    Good morning machan..
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේක කොහොමද කරන්නෙ ?

    පහලට, හරහට පේලි වල 1 ඉඳන් 9 වෙනකම් ඉලක්කම් එන විදියට පුරවන්ඩ ඕනේ. තව පොඩි 3x3 කොටු ඇතුලෙත් 1-9ට ඉලක්කම් තියෙන්ඩ ඕනේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අහ දැන් ෆෝන් එකේ සිංහලෙන් ටයිප් කරන්නත් පුළුවන් නේද ..:cool:

    ඩෙස්ක්ටොප් කීබෝඩ් එක වගේ ස්පීඩ් බෑ බං