Wadata awa

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,469
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනුරාදය සද්දයක් නෑ ...:oo:

    sleeping-security-2.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් හොරුන්ට පනින්න ලේසියි
    අනුරාධ elakiri එකෙං offline යනකං බලං ඉඳල පනින්නයි තියෙන්නෙ :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,154
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ අක්කලාගේ ෆැක්ට්‍රි එකේ සෙකියුරිටි බුවෙක් ඉන්නවා සමහර වෙලාවට බුවා බුදිනං අයියා ලොග් බුක් එක උස්සං එනවා:rofl: උදේට තමයි පත්තුවෙන්නේ :rofl::rofl:

    මම වැඩකරපු ඔෆිස් එකේ ඇඩ්මින් හෙඩ් සෙට් වෙලා රෑ දෙගොඩ හරියේ ඔෆිස් ඇවිල්ලා චෙක් කරනවා සෙකියුරිටි බුවාලා බුදිද කියලා :baffled:

    අපි හිතන තරන් ෆන් ජොබ් එකක් නෙමෙයි ඇහැරන් ඉන්නවා කියන එක