1. sudunone

    Whats your Nationality?

    Siraaj, If we say you and gazaly are not sri Lankans because you're Muslims, how would you respond to that?? In fact I think Gazaly has mentioned this very point in some previous discussions. The truth is, you were born in this country and that makes you Sri Lankans. And that's why Muslims like...
  2. sudunone

    එකම මග

    අපි කතා කරමු ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන. දුකින් මිදෙන මග, නිවන් අවබෝධ කිරීමට ඇති මාර්ගය චතුරාර්ය සත්‍යයේ සතරවන සත්‍යයයි. එහි අංග අටක් තිබෙනවා. සම්මා දිට්ඨි- ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා අවබෝධ ඤාණය, නැත්නම් දැඩිව පිහිටි අදහස සම්මා සංකප්ප- ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත්...
  3. sudunone

    සෙන් කතා

    අසන්නන් ඇඳ බැඳ තබා ගැන්මෙහි දක්ෂයෙකු වූ සුප්‍රකට සෙන් ආචාර්යවරයාගේ දේශනවලට බෞද්ධයන් මෙන්ම අබෞද්ධයන්ද එක් රොක් වීම නිසා එක්තරා පූජකයකුට සිය අනුගාමික පිරිස අහිමි විය. කෝපයට පත් ඔහු සෙන් ආචාර්යවරයාට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතා උන් වහන්සේගේ දේශනයකට ගියේය. දේශනය ඇරඹීමට පෙරාතුව නිසොල්මන්ව සිටි පිරිස...
  4. sudunone

    mama thamay haawa

    ලංකාවෙ පොලිසියෙ සැබෑ තත්ත්වෙ. :D
  5. sudunone

    Whats your Nationality?

    Then I guess it's wrong to play cricket or any other sport for any country, right? For example, Pakistanis should not play against Bangladeshis. My point is we should not fight over discrepancies but these divisions do exist. True, we accept all humans as such and stand against discrimination...
  6. sudunone

    සෙන් කතා

    මටත් ඔය කතාව මතක් වුණා මේ කතාව කියවනකොට.
  7. sudunone

    සෙන් කතා

    සමුරායි සොල්දාදුවෙක් සෙන් ගුරුවරයකු හමුවට පැමිණියේය. "ඇත්තටම දිව්‍ය ලෝක සහ අපායවල් කියල තැන් තියෙනවද?" ඔහු ඇසීය. "ඔබ කවුද?" ගුරුවරයා විමසීය. "මම සොල්දාදුවෙක්" "මොනව? සොල්දාදුවෙක්?" ගුරුවරයා ඔහු දෙස අපහාසාත්මක ලෙස බැලීය. "කාටද නුඹව ආරක්ෂකයෙක් වශයෙන් අවශ්‍ය? නුඹව දැක්කමනම් හිතෙන්නෙ හිඟන්නෙක්...
  8. sudunone

    සෙන් කතා

    තම සෙන් ගුරුවරයා හමු වූ කාන්තාවක් ඔහු කෙරේ තම සිතෙහි පහළ වී ඇති ප්‍රේමණීය හැඟීම් පිළිබඳව දන්වා සිටියාය. " කමක් නැහැ. ඔබට අවශ්‍ය තරම් ප්‍රේමණිය හැඟීම් හිතේ තියා ගන්න." ගුරුවරයා කියා සිටියේය. "අපි දෙන්නටම සෑහෙන තරම් හික්මීමක් මගේ හිතේ තියෙනවා."
  9. sudunone

    Whats your Nationality?

    I feel sorry for you. :no: We are not talking about being above or below anything. We are talking about being proud as a nation; as a racial group. As you can see, our Sri Lankan Muslim brothers are proud to be Sri Lankans. This does not make them bad Muslims because Muslim is their racial...
  10. sudunone

    Whats your Nationality?

    What is served on the plate is a meal. But we can identify different ingredients as rice, sambol, fish, beans, green leaves and papadam. We can also identify different nutrient groups such as carbohydrates, proteins, lipids, minerals and vitamins. Identifying different ingredients has nothing to...
  11. sudunone

    Whats your Nationality?

    Harrypits is not hafizsaad's fake ID, is it? I don't see any other reason why this thread should appear in religious section.
  12. sudunone

    සෙන් කතා

    වනයේ ඇවිද ගිය මිනිසකු පසුපස කොටියෙක් පන්නන්නට විය. හෙතෙම දිව ගොස් නතර වූයේ ගල් කුලක් මතය. කොටියා ළඟ ළඟම එයි. බේරීමට අන් මගක් නුදුටු හෙතෙම ගල් කුළින් පහළට බැසෙන වැලක් දිගේ පහළට බැස එල්ලෙන්නට විය. ඔහු පසුපස පැන්නූ කොටියා ගිරි කුළ මත සිට ඔහු දෙස බලා හිඳී. පහත බැලූ කල ඔහු දුටුවේ තවත් කොටියෙකු...
  13. sudunone

    Why Buddhism: Westerners in Search of Wisdom

    :yes: නමුත් රත්තරංවල වටිනාකම දන්න කෙනෙක් තමයි රත්තරං තෝර ගන්නෙ.
  14. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    අන්තරාභවය නේද? කියවල බලන්නම්. ඕක ටිකක් විවාදාත්මක මාතෘකාවක්.
  15. sudunone

    සෙන් කතා

    :growl: ප්‍රශ්න ඇසීම තහනම්. :lol: සෙන් (zen) කියන්නෙ මහායාන බුද්ධාගමේ අංගයක්. චීනයේ විසූ බෝධිධර්ම නම් භික්ෂූන්වහන්සේ තමයි මෙහි ආරම්භකයා. චීන බසින් චෑන් කියලයි කියන්නෙ. ජපන් බසින් සෙන්. මෙහි විශේෂත්වය තමයි අත්දැකීම් ඇසුරින් ධර්මය දැකීමට උපකාරී වීම. සෙන් කියන්නෙ භාවනාවක් වගෙයි කියලත් කියනවා. සරල...
  16. sudunone

    අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

    ඔව්. ඔවා දෙනු පරහට, තමන් සම්මතයෙහි පිහිටා සිට.:yes: තමන් වැරැද්දක් කරන ගමන් බොරුවට සුදනෙක් වගේ රඟපාලා අනික් අයට උපදෙස් දෙන්න බැරිකමක් නැහැ. නමුත් වෙන අය ප්‍රශ්න කළොත් අමාරුවෙ. ඒ වගේම තමන්ටත් යහපතක් වෙනවා මුළින් තමන් හැදිලා හිටියම.
  17. sudunone

    සෙන් කතා

    ඈත පෙරදිග රටවල පැතිරුණු සෙන් බෞද්ධ කතා සරල, බොහෝවිට හාස්‍යය දනවන සුලු කතන්දරයක් තුළින් මිනිසා සිතීමට පොළඹවනවා. අප දන්න සෙන් කතා මෙතනට එකතු කරමු. මෙන්න මගෙන්: ගුරුවරයා හා ගෝලයා වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් මග වඩිමින් සිටියහ. අතරමග මඳක් ගැඹුරු නදියක් විය. එගොඩ වීමට ඇත්තේ නදියට බැස පිහිනමිනි. නදිය...
  18. sudunone

    Why Buddhism: Westerners in Search of Wisdom

    හ්ම්. දෙමවුපියන්ගෙ ආගම වෙච්ච පළියට ආගමක් අදහන අය වගේ නෙවෙයි, පසු කාලීනව ආගමක් මාරු කරනකොට මොකක් හරි හේතුවක් ඇතිවයි ඒක කරන්නෙ. බුද්ධාගමට එන ගොඩක් බටහිර වැසියන් බුද්ධ ධර්මයේ මූලික හරයන් වටහා ගන්න උත්සාහ කරනවා.
  19. sudunone

    අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

    මේක ලස්සන වැකියක්. මං හිතන්නෙ වචන මාත්‍රයෙන් නෙවෙයි මේව තේරුම් ගන්න තියෙන්නෙ. දෑතින් වළක්වන්න කියන්නෙ ක්‍රියාවෙන් වළක්වන්න කියන එක; දිවෙන් වළක්වන්න කියන්නෙ, වචනයෙන් හෝ වැළැක්වීමට උත්සාහ කරන්න; එහෙමත් කරන්න බැරි අවස්ථාවක සිතින් හෝ වැරදි ක්‍රියාව ප්‍රතික්ෂේප කරන්න. සිත, වචනය, කය කියන දොරටු තුනෙන්...

    No contents