ශරීරවල යථා ස්වභාවය මේ විදිහට විමසා බලද්දි පෙනෙනවා තමන්ගෙ ශරීරයත් මේ වගෙයි; අනුන්ගෙ ශරීරත් මේ වගෙයි; ළඟ ඉන්න අයගෙ ශරීරත් මේ වගෙයි; අපට දුරින් ඉන්න අයගෙ( නළු නිළියො, ප්‍රසිද්ධ පුද්ගලයින්, පිටරටවල අය) ශරීරත් මේ වගේ. අරකට වඩා මේක හොඳයි, මේකට වඩා අරක හොඳයි කියන්න දෙයක් නැහැ. අරකට වඩා මේක නරකයි, මේකට...