බලධාරීන්ගෙ වැරැද්ද මේ සතාට හොඳට කන්න නුදුන්නු එක. එ වගේම සත්තු වත්ත බලන්න යන වල් සත්තු ඉන්නව කූඩු වෙලා ඉන්න සත්තුන්ට රතිඤ්ඤ, මිරිස්, යකඩ කෑලි වගේ දේවල් කන්න දෙන නරුමයො. කූඩුවක් ගානෙ මුර කරුවන් නෑනෙ. අසරණ සතුන් රැවටිලා ඒව කනව බලල, අපහසුවට පත් වෙනව බලල මෙහෙම නරුමයො විනෝද වෙනවා.
මම කොහොමත්...