1. sudunone

    අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

    තෝරා බේරා අදාල කොටස පමනක් ඉදිරිපත් කරන ලදී.:rofl:
  2. sudunone

    G a y s (Homosexuals)?What does Islam tell us about homosexual?

    :P loke minissungen 95% withara maranna wenawa.:lol:
  3. sudunone

    හණ මිටිය!!

    :rofl: haNa miti atha harinnath poddak buddhiya thiyenna one. honda kathaawak.:)
  4. sudunone

    Therigatha (Ambapali)

    shareerawala yathaa swabhaawaya. kiyanakota therum ganna puluwan wunath prathyaksha karanna lesi na.
  5. sudunone

    Matanam Meka Epa Wela Thiyenne{ane mata help 1kak Denna}

    සමේරෝග වෛද්‍යවරයෙක් (dermatologist/skin specialist) හමු වෙන්න. ඕක ඔය වයසෙ හුඟක් අයට තියෙන ප්‍රශ්නයක්. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. සම නිතරම පිරිසිදුවට තියා ගන්න ඕනෙ. මුහුණ අල්ලන්න/ කුරුලෑ කඩන්න එපා. එතකොට විෂබීජ ගිහින් පැල්ලම් හැදෙනවා; ලොකු කුරුලෑ එනවා; කුරුලෑ පැතිරෙනවා. සෙල්සන් කියලා ෂැම්පු එකක්...
  6. sudunone

    My response to the "Child Molester" lie against our beloved Prophet, Muhammad PBUH

    Siraj, For once, can you think on your own and find answers? Surely, if you read all those articles you have copy-pasted over the past month, you should be filled to the brim with knowledge. Let's assume the average life span was 45 years back then. But have their children started walking when...
  7. sudunone

    Kudos Ge Hora Wada Maattu

    :love::rolleyes::D:yes:Congratulations!:yes::D;):love: **************************** :love:
  8. sudunone

    12 Ways to Know That You Love Someone

    :rofl: කලිනුත් දාල තිබුණ නේද? කතාව ඇත්ත.:rofl:
  9. sudunone

    අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

    සිරාජ තාම නිදි වගේ. ඒ නිසා මෙන්න මං ගානෙ අදත් නබි වදන: සියලුම ක්‍රියා කලාපයන් චේතනාව අනුව නිශ්චය කරනු ලැබේ. එක් එක් පුද්ගලයා තමා සිතූ දේවල ප්‍රතිඵලයම හිමි කර ගනී. (මූලාශ්‍රය මුත්තෆකුන් අලෛහි) බුදු හාමුදුරුවොත් දේශනා කරල තියෙනව 'චේතනාවම කර්මය වේ.' කියල.
  10. sudunone

    kanna duna atha hapa kama

    එතකොට දැන් රනිල් සහ කල්ලිය හදන්නෙ හපාකාපු අතෙන් කන්නනෙ?
  11. sudunone

    ~ (-) Rep වල‍ට (+) විසදුමක් ~

    ඔව්, එක එක්කෙනාගෙ දේශපාලන මතය, ආගම් මතය, සමාජමය මත වෙනස් වෙන්න පුලුවන්. නමුත් කුණුහරප කියන්නෙ නැතුව සාකච්ඡා කරනවනම්, තමන්ගෙ මතය හොඳයි කියන්න අනික් අයට අපහාස කරන්නෙ නැත්නම් අවුලක් නෑ. තනි කලු හෝ තනි සුදු මිනිස්සු නෑනෙ.
  12. sudunone

    ~ (-) Rep වල‍ට (+) විසදුමක් ~

    ඔව් ඉතින්, තියෙන රූපවල හැටියට ගැලපෙන්නෙ එහෙම එකක්නෙ.:yes:
  13. sudunone

    ~ (-) Rep වල‍ට (+) විසදුමක් ~

    මෝඩ එළුවා. adults only කියන්නෙ වැඩිහිටියන්ට හොරෙන් ළමයි බලන ඒවට. :dull::rolleyes:;)
  14. sudunone

    ~ (-) Rep වල‍ට (+) විසදුමක් ~

    මමත් සිගි disable කරල තියෙන්නෙ. ලෝඩ් වෙන්න යන වෙලාවම විතරක් නෙවෙයි; ඒව ගෙදර කවුරුත් දැක්කොත් මාර ලැජ්ජාවක් වෙනව. adults only ඒවත් තියෙනවනෙ.
  15. sudunone

    ~ (-) Rep වල‍ට (+) විසදුමක් ~

    එළු රෙප්...:rofl:
  16. sudunone

    ~ (-) Rep වල‍ට (+) විසදුමක් ~

    හුඟක් වෙලාවට මම රෙප් දෙන්න ගියාම "දැන් එයාට රෙප් දෙන්න බැහැ, නාල එන්න" වගේ අදහසක් දෙන වැකියක් එනවා. එ නිසා මං කැමති පෝස්ට්ස් ගොඩකට මට රෙප් දෙන්න බැරි වෙනවා. ඒ ඇයි?
  17. sudunone

    ~ (-) Rep වල‍ට (+) විසදුමක් ~

    ඔයා කියන විසඳුම හොඳයි. ඒත් රෙප් හින්ද අපි ඔච්චර නහින්ඩ ඕනෙද? අපි මේක ඇතුළෙ කෙනෙක් හොඳයි කියල පිළිගන්නෙ එයාගෙ රෙප් ගාණෙන් නෙවෙයිනෙ. ඒ කෙනාගෙ පෝස්ට්ස් බලල, කොයි විදිහෙ අදහස් තියෙන කෙනෙක්ද කියල බලල ගෞරවයක් ඇති කර ගන්නවා. රෙප් ගාණෙන් කෙනෙකුගෙ ජනප්‍රියත්වය මනින්නනම් පුලුවන්. අනික හුඟක් වෙලාවට...
  18. sudunone

    සරත් ෆොන්සේකා Fans ලා ට ප්‍රශ්න කීපයක්!

    :yes: සරත් ෆොන්සේකගෙ ප්‍රශ්නයක් නෙවෙයි, එයා ළං කර ගත්ත සර්ප විමානෙ ගැන ප්‍රශ්නයක් මෙතන තියෙන්නෙ.

    No contents