windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
සුදු උබ දන්නවද

ජොබ් එක නැති වෙනකොට තමා වයිෆ් බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැන ගත්තේ
කොහොම හරි ජිවත් උනා බන් ළමයා ගැන ඔලුවේ තියාගෙන :)
ගිය අවුරුද්දේ අන්තිම මාස හතරම ජොබක් නැතුව කෙල වෙලා හිටියේ
කන්න සල්ලි නැතුව බන් බයික් එක වික්කේ ... එකයි දුක :(

ටොයිලට් වලවල් කපන්න උදව් උනා
වැටවල් , අත්තිවාරම් කපන්න උදව් උනා
යාලුවෙක් ගේ තොග කඩේක හවස වැඩ කරා

මේ ඔක්කොම කරේ දවසේ පඩියට .. බර වැඩ වලට අපි ඔරොත්තු නැ . ඔෆිස් වලනේ බන් වැඩ කරලා තියෙන්නේ , කුලියට වැඩ කරලා නැනේ
එක නිසා සමහර වැඩ දිගටම කරගෙන යන්න බැරි උනා
එත් හිතේ සතුටක් තිබ්බේ මේ ලෝකෙට එන්න ඉන්න ළමයා මතක් වෙනකොට තමා :)

මේ අවුරුද්දේ මුල තමා සදාහරිත එක සෙට් උනේ . තාමත් එච්චර ලොකු අදායමක් නැ ... බිස්නස් ටිකක් කරොත් එකත් හරි යයි :)

හිතේ හයියෙන් තමා බන් හැමදේම කට්ට කාගෙන ඉන්නේ මම බඩගින්නේ හිටියත් වයිෆ් බඩගින්නේ තිබ්බේ නැ .. කොහොම හරි රෝල ගැහුවා :)

ක්‍රෙඩිට් කාර්ඩ් , බැංකු ලෝන් එක ඔක්කොම ඇරියර්ස් වෙලා තියෙන්නේ මලක් වගේ :lol:

ගෙදර සහෝදරයන් අම්මල තාත්තලා එහෙම උදව් කළා දෙපැත්තෙන්ම

කෙටියෙන් කිව්වොත් ඔහොම තමා මචං දැන් මගේ ජිවිතේ ගෙවෙන්
නේ :yes:

මචන් ඕව හිතන්න එපා මචං,
කිරියේ පට්ටම සෙට් එකක් ඉන්නවා උදවු කරන්න.
අපිත් හිනාවෙලා හිටියට ඉන්නේ ප්‍රශ්න ගොඩක මචන්.
මොන ෆීල්ඩ් එකෙන්ද මචන් ජොබක් හොයන්නේ?
(මම ඉන්න තත්වේ අනුව මට උදවු කරන්න බැරි වේවි, එත් උත්සහ කරන්නම්.)
උබට ජය වේවා!!!!
 
asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අද තුසිතයා පිටකොටුවේ ගිහිල්ලා ඇයි දන්නේ නෑ.
    උගේ නිරුවත වික්කද දන්නේ නෑ.
    :lol::lol::lol::lol:

    :lol::lol::lol:
    බලමුකො කකුල් ඈත් කර කර එයිද කියලා..​

    තුසිතයා නැති වෙලාවේ තොපි දෙන්නා ඌට මඩගහනවා නේද
    පව් යකෝ
    :angry::angry::angry:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උඹව සිංගල් අවුට් කරා කියලා කිසි අවුලක් නෑ බං..
    මේකේ ඉන්න ඹ්නෙ එකෙක් දන්නවා උඹ කොල්ලු කාරයා උනාට හිත හොද කොල්ලා කියලා..
    කොලුකාරයා
    :shocked::shocked::shocked:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෑප්ටන් Jack Sparrow;19881662 said:
    වින්ඩෝස් 10 දැම්මම බැටරිය ඉක්මනින් බහිනවා කියල දැනුනේ මට විතරද බන්?

    8.1 වලට වඩානම් බැස්සා බං..
    දැන්නම් එච්චරටම අවුලක් නෑ..
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඉන්න වෙලාවට කියලා වෙනසක් නෑ බ‍ං..
    අපි එක ත්‍රෙඩ් එකේ කොල්ලුවොනේ..
    :lol::lol:

    කොල්ලුවා කිව්වේ
    කොලුකාරයටද..?
    මම නම් කොලුකාරයෙක් නෙවෙයි

    8.1 වලට වඩානම් බැස්සා බං..
    දැන්නම් එච්චරටම අවුලක් නෑ..

    එපා වෙනවා බන්, අද පලවෙනි පාරට බැටරි නැතුව එපා වෙලා බන් හිටියේ. වෙනදට දවසේ පාවිච්චි කරලා රෑට සින්දුවක් අහන්නත් පුළුවන් එත් දැන් ගෙදර එනකොටම බැටරි බැහැලා. :angry::angry::angry::angry:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑප්ටන් Jack Sparrow;19881662 said:
    වින්ඩෝස් 10 දැම්මම බැටරිය ඉක්මනින් බහිනවා කියල දැනුනේ මට විතරද බන්?

    :confused::confused::confused:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පල පල උඹත් ගේ කුරුල්ලෙක් තමයි..
    කන්ඩලමට එන සුද්දනට දෙනවා නේද..
    :lol:
    පල පල වේසි
    සුද්දෝ එපා, සුද්දියෝ ඕනි
    සුද්දියෙක් වෙනුවෙන් කන්දලමට යන්න බෑ. ටිකක් දුරයි
    අපේ ගමේ හොටෙල් එකක් තියෙනවා
    සුද්දියොත් එනවා
    :rolleyes::rolleyes::rolleyes:
    :love::love::love::love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19881662 said:
    වින්ඩෝස් 10 දැම්මම බැටරිය ඉක්මනින් බහිනවා කියල දැනුනේ මට විතරද බන්?

    මට නම් එහෙම සීන් එකක් නෑ බන්.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සුදු උබ දන්නවද

    ජොබ් එක නැති වෙනකොට තමා වයිෆ් බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැන ගත්තේ
    කොහොම හරි ජිවත් උනා බන් ළමයා ගැන ඔලුවේ තියාගෙන :)
    ගිය අවුරුද්දේ අන්තිම මාස හතරම ජොබක් නැතුව කෙල වෙලා හිටියේ
    කන්න සල්ලි නැතුව බන් බයික් එක වික්කේ ... එකයි දුක :(

    ටොයිලට් වලවල් කපන්න උදව් උනා
    වැටවල් , අත්තිවාරම් කපන්න උදව් උනා
    යාලුවෙක් ගේ තොග කඩේක හවස වැඩ කරා

    මේ ඔක්කොම කරේ දවසේ පඩියට .. බර වැඩ වලට අපි ඔරොත්තු නැ . ඔෆිස් වලනේ බන් වැඩ කරලා තියෙන්නේ , කුලියට වැඩ කරලා නැනේ
    එක නිසා සමහර වැඩ දිගටම කරගෙන යන්න බැරි උනා
    එත් හිතේ සතුටක් තිබ්බේ මේ ලෝකෙට එන්න ඉන්න ළමයා මතක් වෙනකොට තමා :)
    මේ අවුරුද්දේ මුල තමා සදාහරිත එක සෙට් උනේ . තාමත් එච්චර ලොකු අදායමක් නැ ... බිස්නස් ටිකක් කරොත් එකත් හරි යයි :)

    හිතේ හයියෙන් තමා බන් හැමදේම කට්ට කාගෙන ඉන්නේ මම බඩගින්නේ හිටියත් වයිෆ් බඩගින්නේ තිබ්බේ නැ .. කොහොම හරි රෝල ගැහුවා :)

    ක්‍රෙඩිට් කාර්ඩ් , බැංකු ලෝන් එක ඔක්කොම ඇරියර්ස් වෙලා තියෙන්නේ මලක් වගේ :lol:

    ගෙදර සහෝදරයන් අම්මල තාත්තලා එහෙම උදව් කළා දෙපැත්තෙන්ම

    කෙටියෙන් කිව්වොත් ඔහොම තමා මචං දැන් මගේ ජිවිතේ ගෙවෙන්
    නේ :yes:

    මට ඔහොම දෙයක් උනානම් මං මොනවා කරාවිද කියලා මමවත් දන්නේ නැ මචං, උඹ එළ කොල්ලෙක් පවුල, ළමයා, දෙමව්පියෝ, සහෝදරයෝ මේ ඔක්කොම ගැන හිතලා, අපිට නරක කාලයක් වගේම හොද කාලයකුත් එනවා මචං ඔය ගෙවුනේ උඹේ නරක කාලේ වෙන්න ඈති හොද කාලේ මග එනවා බලාපොරත්තු නැති කරගන්න එපා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machanla 640 xl eke call recording enable karanna bane.. 164 tiyenne... message privet widihata preview wennet na

    :confused::confused::confused::confused::confused:

    කෝල් රෙකෝර්ඩර් එක නම් නෑ තමා.
    ප්‍රයිවට් විදියට කිව්වේ මොකක්ද බන්?
    ඒ කෑල්ල තේරුනේ නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට ඔහොම දෙයක් උනානම් මං මොනවා කරාවිද කියලා මමවත් දන්නේ නැ මචං, උඹ එළ කොල්ලෙක් පවුල, ළමයා, දෙමව්පියෝ, සහෝදරයෝ මේ ඔක්කොම ගැන හිතලා, අපිට නරක කාලයක් වගේම හොද කාලයකුත් එනවා මචං ඔය ගෙවුනේ උඹේ නරක කාලේ වෙන්න ඈති හොද කාලේ මග එනවා බලාපොරත්තු නැති කරගන්න එපා.

    උබ දිහා බලලා බිම බලන් යන කලින් කෑල්ලට දැන් කොහොමද බන්?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පල පල වේසි
    සුද්දෝ එපා, සුද්දියෝ ඕනි
    සුද්දියෙක් වෙනුවෙන් කන්දලමට යන්න බෑ. ටිකක් දුරයි
    අපේ ගමේ හොටෙල් එකක් තියෙනවා
    සුද්දියොත් එනවා
    :rolleyes::rolleyes::rolleyes:
    :love::love::love::love:

    මුකුත් කරලා නැද්ද සුද්දියක් එක්ක තාම?
     
    Status
    Not open for further replies.