Van modifications

4DR5 එකක් ට්‍රයි කරපන් මචන් ඹකක් නම් අඩුවට හදාගන්න පුලුවන් මහා ලොකු ගානක් යන එකක් නැ

එල මචන්. අතේ ලොකු සල්ලියක් නැහැ මචන්. එකයි මේ වගේ එකක් හෙව්වේ. තාම හරි අයිඩියා එකක් නැහැ මචන්. ගන්න කලින් උබලගෙන් අහන්නම්.
ජය!
 
p21%2B%25281%2529%2Bcopy.jpg

51-0000 මොකක්ද බන් ඒ?

පට්ට වන්ඩ්ය
 
උබ නම්බරේ ඇල්ලුවා නේ :cool::cool::cool:
මේ දවස් වල හදන වැන් එක
p6%2B%25283%2529.jpg

එහෙම නම්බර් ගහල කොහොමෙයි බන් පාරේ දුවන්නේ?
අඩෝ පට්ටයි මචන්.

මේ ලගදි ඔෆිස් එකේ වාහනේ කැඩිලා හලාවත ඕනේ නිසා යන්න වැන් එකක් හයර් කළා, 56 ඩොල්ෆින් එකක්, එකේ පොටි ලෝකයක් බන්, දොරවල් හරියට ෆිට් වෙන්නේ නැහැ වැහුවම, ඉන්ටිරිය 50% වගේ හොදයි, දිරලා, උ නම් කිව්වේ 25ක් කියල. ඒ වගේ තත්වේ ඩොල්ෆින් එකක් අරන් බ්‍රෑන්ඩ් නිව් වගේ හදන්න (අර කලින් හයිඑස් වගේ) ගත්තොත් වැඩේ පාඩුයි නේ බන්?
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;19882005 said:
    එහෙම නම්බර් ගහල කොහොමෙයි බන් පාරේ දුවන්නේ?
    අඩෝ පට්ටයි මචන්.

    මේ ලගදි ඔෆිස් එකේ වාහනේ කැඩිලා හලාවත ඕනේ නිසා යන්න වැන් එකක් හයර් කළා, 56 ඩොල්ෆින් එකක්, එකේ පොටි ලෝකයක් බන්, දොරවල් හරියට ෆිට් වෙන්නේ නැහැ වැහුවම, ඉන්ටිරිය 50% වගේ හොදයි, දිරලා, උ නම් කිව්වේ 25ක් කියල. ඒ වගේ තත්වේ ඩොල්ෆින් එකක් අරන් බ්‍රෑන්ඩ් නිව් වගේ හදන්න (අර කලින් හයිඑස් වගේ) ගත්තොත් වැඩේ පාඩුයි නේ බන්?
    දැන් වාහන යන්නේ දෙන්න පුලුවන් උපරිම මල ගනන්වලට එහේම ගනන් වලට අරගෙන වියදම් කරන්න ගියාම අතින් පාඩුයි මචන් ඊට වඩාා ලේසියි හොද තත්වේ තියෙන වාහනයක් ගන්න එක
    එ උනාට ඉතින් හදාගන්න එක තමන්ට ඹනේ විදියට හදාගන්න පුලුවන්නේ
     
    සිරාවට මචන්.

    මෙන්න මේක ඉක්මන් එකෙන් සෙට් උනේ, උබට ගැලපෙන හින්දා දැම්ම. original LH30
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කට්ටියගෙන් පුංචි උපදෙසක් ඕන.....:eek:

    අපේ ගෙදර අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන්නේ NISSAN Vanette C22වාහනයක්.....මේකේ ඉතින් අඩු ගානේ power steeringවත් නෑ....:P
    අපි ගත්තේ 1999 අවුරුද්දේ....හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ මෙච්චර කාලෙකට පාර මැද්දේ හිටලා තියෙන්නේ එක සැරයක් විතරයි......:rofl::cool::yes:

    9PfII1O.jpg

    අවුරුදු 17ක් තිස්සේ මේක තාත්තා තමයි වැඩිපුර පාවිච්චි කලේ.....:D
    දැන් තාත්තා ටිකක් අසනීප තත්වෙන් ඉන්න හින්දා මේක ටිකක් බරපතල වැඩියි වගේ.....power steering නැති manual gear වාහනයක් එලවනවා කියන්නේ ඉතින් ලේසි වැඩක් නෙවෙයිනේ........:sorry:

    ඉතින් මම බැලුවේ තාත්තගේ බෙහෙත් ගන්න වැඩටික ඉවර උනාට පස්සේ පොඩි auto gear වාහනේකට මාරු උනා නං හොඳයි කියලා........:rolleyes:

    මට දැනගන්න ඕන මේකයි.....දල වශයෙන් මේක දෙන්න පුලුවන් ගාන කීයක් විතර වෙයිද.....(ikman.lk/autolanka එකේ 11-16 අතර ගනන් වලට තමයි තියෙන්නේ....) :eek:

    ඊට පස්සේ ගෙදර පාවිච්චියට හොඳ මොන වගේ වාහනයක්ද.......:rolleyes:
    වැඩිපුරම පාවිච්චි වෙන්නේ ඉතින් සති අන්තෙ දවසක පොලට ගිහින් බඩු අරන් එන්නයි, ඉඳල හිටල නෑදෑ ගෙදරක යන්න විතරයි.....;)

    Vanette එකෙත් තාම ලක්ෂ 3යි දුවල තියෙන්නේ......හිතාගන්න පුලුවන් නේද පාවිච්චිය......:lol:

    මචන් මට දන්න කියන පොරක් කිව්වා සෙරීනා වලට එන ඔටෝ ගියර් බොක්ස් එක තිබ්බම වැනට් එකේ ගොනා ගතිය නැහැලු. ඔරිජිනල් ඔටෝ එක එක තනිකර මැකෑනිකල් එකක්. OD එක්ක ගියර් හතරයි. සෙරීනා එකේ OD එක්ක ගියර් පහයි. ඒක ඉලෙක්ට්‍රොනික්. කිසිම අමතර මොඩිෆිකේෂන් එකක් නැතුව හයි කරන්න පුළුවන් :yes::D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මේ ගැන මම නම් එච්චර දෙයක් දන්නේ නෑ මචන්......ඒත් දැන් මේක විකුණන අදහස නම් අතෑරලා තියෙන්නේ......:baffled:

    තාත්තා මේ ලඟදි දවසක මාත් එක්ක තරහට වගේ තනියම ටවුන් ගිහින් ඇවිල්ලා කිව්වා "මට මෙච්චර ලෙඩ තිබලත් ගිහින් එනකම් වාහනේ කිසි ලෙඩක් දුන්නේ නෑ මට කිසි අමාරුවකුත් නෑ" කියලා......විකිණීමේ චේතනාව ලත් තැනම ලොප්.:oo:

    auto gear box එකක් තියන එක ගැන මං වැඩිය හිතුවේ නෑ මචන්......:sorry:
    මෙච්චර පරණ වාහනයක් වෙලත් තවම මේක 15ක් විතර ඩීසල් වැඩ කරනවා.....:eek: Auto gear box එකක් තිබ්බොත් එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. :no:

    තාත්තටම "විකුණමු" කියලා හිතෙන දවස එනකං තිබුනදෙන් කියලා පාවිච්චි කරන්න හිතන් ඉන්නේ.:baffled:
     
    අපේ මාමගෙ තියෙන්නෙ පෙට්‍රල් එකක්. සෙරීනා බොක්ස් එකක් තියල. A15 එන්ජිම. 1500cc. ලග 10-9 ක් විතර පෙට්‍රල් කරනවා. ඕකෙත් ලොකු වෙනසක් වෙන එකක් නෑ. අලුත් මගුල් වගෙ නෙමේ බන් ඕව කිසි කරදරයක් නැති වාහන
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ මාමගෙ තියෙන්නෙ පෙට්‍රල් එකක්. සෙරීනා බොක්ස් එකක් තියල. ඇ15 එන්ජිම. 1500cc. ලග 10-9 ක් විතර පෙට්‍රල් කරනවා. ඕකෙත් ලොකු වෙනසක් වෙන එකක් නෑ. අලුත් මගුල් වගෙ නෙමේ බන් ඕව කිසි කරදරයක් නැති වාහන
    මේකේ 2400cc එකක් තියෙන්නේ මචන්. සැලකිය යුතු වෙනසක් ඇති පිටතින් පේන්න එක වගේ තිබ්බට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    මේ ගැන මම නම් එච්චර දෙයක් දන්නේ නෑ මචන්......ඒත් දැන් මේක විකුණන අදහස නම් අතෑරලා තියෙන්නේ......:baffled:

    තාත්තා මේ ලඟදි දවසක මාත් එක්ක තරහට වගේ තනියම ටවුන් ගිහින් ඇවිල්ලා කිව්වා "මට මෙච්චර ලෙඩ තිබලත් ගිහින් එනකම් වාහනේ කිසි ලෙඩක් දුන්නේ නෑ මට කිසි අමාරුවකුත් නෑ" කියලා......විකිණීමේ චේතනාව ලත් තැනම ලොප්.:oo:

    auto gear box එකක් තියන එක ගැන මං වැඩිය හිතුවේ නෑ මචන්......:sorry:
    මෙච්චර පරණ වාහනයක් වෙලත් තවම මේක 15ක් විතර ඩීසල් වැඩ කරනවා.....:eek: Auto gear box එකක් තිබ්බොත් එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. :no:

    තාත්තටම "විකුණමු" කියලා හිතෙන දවස එනකං තිබුනදෙන් කියලා පාවිච්චි කරන්න හිතන් ඉන්නේ.:baffled:

    ඕක විකුනලා ඔය වගේම පරන වාහනයක් නම් ගන්න ඉන්නෙ ඒක අපරාදයක්. අනිවා මරාලෙකට අහු වෙන්න තියන ඉඩ ගොඩක් වැඩී. හොදම වැඩේ ඕක පැදගෙන ඉන්න එක. :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ඕක විකුනලා ඔය වගේම පරන වාහනයක් නම් ගන්න ඉන්නෙ ඒක අපරාදයක්. අනිවා මරාලෙකට අහු වෙන්න තියන ඉඩ ගොඩක් වැඩී. හොදම වැඩේ ඕක පැදගෙන ඉන්න එක. :yes:
    ow ban akanam aththa