මචන්, මට කලින් ගානට වඩා 15k වැඩි ඔෆර් එකක් ඇවිත් සල්ලි නිසා හිටපු තැන දාල ගියා. හිටපු තැන වැඩ වැඩියි, හැබැයි තිබ්බ වැඩ වලට මම ආසයි. ඉගෙනගත්තුව ප්‍රයෝජනයට ගැනුනා. සල්ලි නිසා අනිත් තැනට ගියා, හැබැයි මෙතන වැඩ කලින් තැනට වඩා සෑහෙන්න අඩුයි, ඉගෙන ගත්තුවා ප්‍රයෝජනයට ගැනෙන්නේත් නැහැ. තාම මම දුක් වෙනවා...