දැං Activate වෙලා නම් තියෙන්නෙ ආය උඹ සිය පාරක් Format කරලා Install කලත් නෙට් කනෙක්ට් වෙච්ච ගමං Activate වෙනවා. Hardware IDs detect කරලා Activate වෙන්නෙ Windows 10. :)
සිංහල පේන්නෙ නැති එකට Settings> Time and Language> Region and language> Add a language> Sinhala සිලෙක්ට් කරපං :)