Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Today at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ප
Windows 10 Help Center
හරි ISO එක බාගන්න. Upgrade කරන්න ISO එක Mount කරලා Internet connect කරලා. Upgrade වුනාට පස්සෙ System Properties ගිහිං Activate වෙලාද බලලා Activate වෙලා නම් Clean Install එකක් දෙන්න Format කරලා. නිකම්ම Activate වෙයි Internet connect කරපු ගමං. :)
පැටියා
Post #112
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
Windows 10 Help Center
Clean install එකක් දීලා kmspico එකෙන් Activate කරපං :)
පැටියා
Post #110
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
ෆොන්සේකාට මොකද වෙන්නේ? සෙනග නැනේ
උඹලෑ ලක්ෂ 58 පදනමට මොකද වෙන්නෙ බලපංකො 17 වෙනිදා. Karma is a bitch බයියො :(
පැටියා
Post #36
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
ෆොන්සේකාට මොකද වෙන්නේ? සෙනග නැනේ
බස් ටිකක් දාලා සෙනග ඇද්දනං ගොඩ :lol:
පැටියා
Post #35
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
Windows 10 Help Center
:yes:
පැටියා
Post #104
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
Samsung සුන් ~ ෆෝන් එක ඔන් වෙන්නෙ නෑ
හත් දවසක් බලලා නැගිට්ටෙ නැත්තං ඇන්න පලපං හදන තැනකට :(
පැටියා
Post #13
Jul 31, 2015
Forum:
ElaKiri Help
ප
අපි යාලුවෝ වගේ ඉමු !!!!!
ආදරේ කියන්නෙ අයිති කර ගැනීමම නෙවෙයි කියලා තේරුම් ගන්න පුලුවන් වයසක ඉද්දි ඕක මහ අමාරු දෙයක් නෙවෙයි. ලිංගික ඊර්ශ්‍යාව නම් තියෙයි. :P
පැටියා
Post #7
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
Samsung සුන් ~ ෆෝන් එක ඔන් වෙන්නෙ නෑ
භූත දෝසයක්ද දන්නෑ. තොයිලයක් නටලා බලපං :)
පැටියා
Post #10
Jul 31, 2015
Forum:
ElaKiri Help
ප
අපි යාලුවෝ වගේ ඉමු !!!!!
ලවු කරලා බ්‍රේක් වෙලා යාලුවො වගේ ඉන්න කොල්ලො කෙල්ලො ඕනෙ තරම් ඉන්නෙ :)
පැටියා
Post #5
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
HTC 816 3g
වින්ඩෝස් පෝං එකක් ගනිං උඹලට Android පාවිච්චි කරන්න අමාරු වෙයි :(
පැටියා
Post #8
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
සජිත් කාමර කුමන්ත්රණයක-රවිට ඇප නැ
:lol:
පැටියා
Post #15
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
Windows 10 Help Center
මගෙ තියෙන්නෙ Pro මචං ඒකෙ නම් ඕක ඇත :)
පැටියා
Post #84
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
Etisalat Rs.999/- Institute පැකේජ් එකක් ඕනා..!!!
හදිස්සියක්ලු මේං
පැටියා
Post #3
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
Windows 10 Help Center
Update settings වල බලපං Updates from more than one place කියන එක.
පැටියා
Post #29
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
දිල්වාලෙ_FB
අපොයි රටේ අනාගතේ :(
පැටියා
Post #9
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
Win 10?
:yes:
පැටියා
Post #18
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
බුද්ධිමතුන්_ජවිපෙට_සුභපතනවා
එකඟයි :)
පැටියා
Post #17
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
wifi password hoygnn android apps 1k dnnawada?
hoygnn එක නම් නෑ බං
පැටියා
Post #2
Jul 31, 2015
Forum:
ElaKiri Help
ප
බුද්ධිමතුන්_ජවිපෙට_සුභපතනවා
මම කියන්නෙ ගල් ගහන එකේ වැරැද්දක් ගැන නෙවෙයි. JVP එක හැමදාමත් වගේ කරන විපක්ෂයේ කාර්යභාරයට අදාල දෙයක්නෙ ඕක. මාත් JVP එකට කැමති ඔය නිසා. ඕකෙන් පොදු සතුරාට වාසියක් වෙන්නෙ මේ වෙලාවෙ ඒකයි දුක :(
පැටියා
Post #15
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ප
Win 10?
හොදයි අවුලක් නෑ. Touch pad අවුලක් තිබ්බා Windows Update එකෙන් දෙන Driver එක කේස්. 8 වල Driver එක දැම්මා unwanted updates block කරන්න දීපු tool එකෙන් Windows update එක දෙන driver එක block කරලා. :)
පැටියා
Post #12
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom