ඕකෙ වංචාවකට වඩා විනිවිදභාවය පිලිබඳ කේස් එකක් තියෙන්නෙ Perpetual Treasuries Limited එකයි Arjun Mahendran අතර තියන සම්බන්ධෙ නිසා.
UPFA එක Arjun Mahendran හරහා රනිල්ගෙ ආන්ඩුවට ගහන්න බලාගෙන හිටියෙ මතක නැද්ද වීරවංශ එහෙම Arjun Mahendran Singapore Citizen කෙනෙක් කිය කිය හිටියෙ. මේ සීන් එක උං ලස්සනට...