මට නම් හිතෙන්නෙ JVP ඒක UNP ඒකටයි UPFA ඒකටයි ගල් ගහලා හැලෙන චන්ද ටික ඒකතු කර ගන්න ට්‍රයි කරනවා මේ වෙලාවෙ. ඒ්කෙන් වෙන්නෙ පොදු සතුරාට වාසි වීම. JVP ඒකට නාෙතේෙරන යතාර්ථය තමා ඔය ප්‍රධාන පක්ෂ දෙකෙන් හැලෙන චන්ද බහුතරය JVP ඒකට වැටෙන්නෙ නෑ කියන ඒක. ඔය චන්ද බහුතරයක් ප්‍රධාන පක්ෂ දෙක අතර දෝලනය වෙන්නෙ :)