1. පක්ෂ වලට ලකුණු දෙමු..

    ඔස්තාර් නම් නෙවෙයි ඒත් මම කියන දේ ගැන දැනගෙන තමා මම කතා කරන්නෙ ඔය බහුතරයක් බයියෝ වගේ හිස් වචන නෑ මගේ. :rofl: ඒවා උපහාසයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනෙ. අපහාසයෙන් ප්‍රතික්ෂෙප කරන එක නවත්තලා ටිකක් කල් :)
  2. පක්ෂ වලට ලකුණු දෙමු..

    ආහ් නීතිය බල්ලටද එහෙනං ආයෙත්? සන්තෝසයි බයියනේ :lol:
  3. පක්ෂ වලට ලකුණු දෙමු..

    :lol: සරදියල් ඔයාගෙ දේශපාලන දැනුම නම් නිල් (නිල් පාට නෙවෙයි :rofl:). චන්දෙට කලින් හදන ජාතික ලයිස්තුවට ඇතුලත් නැති කෙනෙක්ව ජාතික ලයිස්තු මන්ත්‍රී කෙනෙක් විදියට පත් කරන්න බෑ කියන දේ වත් නොදන්න ඔයාට මොන දේශපාලනේද සරදියල්? :rofl:
  4. පක්ෂ වලට ලකුණු දෙමු..

    මහින්ද කියන්නෙ නිකම්ම නිකං පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්නෙ බං 17න් පස්සෙ
  5. සුළග

  6. Meyalata denwa harenda wena vikalpayak naha apita

    ඊටපස්සෙ අප්පුච්චව අගමැති කරමු
  7. සජින්

    http://www.lankadeepa.lk/index.php/articles/335450
  8. හොඳ රට ඉඳි ගන්න තැනක් ....

    :yes: Dubai ඉඳං ආපු එකෙක් ගෙනැල්ලා තිබ්බා රට ඉඳි වගයක් මම ජීවිතේට එහෙම රට ඉඳි ටිකක් කාලා නෑ. ලංකාවෙ නම් එහෙම රට ඉඳි ගන්න නෑ. පැණි බේරෙනවා :D
  9. මහින්දගේ රනිල්ගේ ඔක්කොම කියවන්න

    UNP එක දාලා තියෙන්නෙ. සන්ධානෙ එක තාම හදනවා මං හිතන්නෙ :lol:
  10. Ranil Sinahal bashawa nathi karanda hadanne

    නිදාගනිං ලක්ස්මන් අංකල් :dull:
  11. scooter padinne po**ayoda ?

    CBR පදින පොන්නයොත් ඉන්නෙ බං :rofl:

    No contents