Wagon R Sri Lanka Group 2nd Meetup

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ත්‍රිවිල් එකක් පාර හරහා දාල වැදිලා බන්.
    ඉස්සරහා ලොකු ඩැමේජ් එකක් පේන්න නෑ.
    ඒත් එයා බැග් 2ක ආව.
    පැසේන්ජර් සයිඩ් එයාබෑග් එක නිසා වින්ඩ්ස්ක්‍රින් එකත් බිදිලා :lol:
    ඒකයි ඉතින් ඔය ගාණ.
    එයා බෑග්ම 3.5laks ලු

    :shocked::shocked::shocked::shocked:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    155/65x14,
    Bridgestone (Thailand) Rs.16,307/- Dis40% Net Rs.9,780/-
    Nexen (Korea) Rs.15,345/- Dis42% Net Rs.8,900/-
    Landsail (China) Rs.11,040/- Dis35% Net Rs.7,170/-
    Federal (Taiwan) Rs.14,040/- Dis42% Net Rs.8,140/-
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    reputation_neg.gif
    Wagon R Sri Lanka Group... 03-06-2018 03:30 PM wagon R anathayo. salli nethi wesiyo. hari wahaneda yako group hadan enna.
    ai ban mun mehema? :dull::no:
     
    • Like
    Reactions: Jack_Sparrow

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    අපෝ වැගන් ආර් පදින්නෙ හිඟන්නොනේ. මාත් වැගන් ආර් එක වික්කා. මාත් ඔය ක්ලබ් එකට ආපු එකෙක්. ඕකෙ ඉන්න සභාපති මහ පොන්න ඩයල් එකක්. මූණ කචල් ඇඟ නෝමල් කකුල් ඉතාලි ඩයල් එකක්. දත් සෙට් එක ගන්න පුළුවන් පොල් ගාන්න. :lol:

    ane palayan pako yanna umba itin hari posathane. yako a manussaya group 1k hadan kattiya ekathu karagaththa nisa thama dan club eka tyenne tho wage ponsiyek newei
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    me club eka patangaththe fb group 1n eke admin ganath kiwwa nam hari deweni meet up 1ta awe nathi nisa 4tos nathuwa athi matath me para enna bari una 1st meetup 1ta nam awa
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    sᴉɹɐ;22943398 said:
    me club eka patangaththe fb group 1n eke admin ganath kiwwa nam hari deweni meet up 1ta awe nathi nisa 4tos nathuwa athi matath me para enna bari una 1st meetup 1ta nam awa

    ඔව් බන්..
    මම හෙට දාන්නම් :)
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Good to see such a group exists man.

    Of course I personally dont own a Wagon R ... but what you are doing for the people who owns those are a great service.

    The car club that I am forced to be a part of is Run by the Agent it self and those fuckers always look to either sell the new model or just fucking over charge for every damn thing related to the car. Absolute fuckers !

    As I see in your Wagon R club ., Its good to have approachable people who are friendly and willing to genuinely help than trying to make a buck out of it... so.. good show and good luck for your future plans.
     
    thanks machan..
    mekata importerslata anna denne ne.
    Creed aiyata witharak chance aka deela thiyenawa danuma bedaganna :yes:
    etath creed aiya me sare get ake main sponsor :cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    sᴉɹɐ;22943398 said:
    me club eka patangaththe fb group 1n eke admin ganath kiwwa nam hari deweni meet up 1ta awe nathi nisa 4tos nathuwa athi matath me para enna bari una 1st meetup 1ta nam awa

    මම පලවෙනි එකට ආවෙ නෑ බන්..
    මේක ටිකක් ලග නිසා ආවා :)
    ෆේස්බුක් ගෲප් ක්‍රියේටර් තිළිණ පෙරේරා :love:
    එයා චැට් එකෙත් නෑ :confused:
    මේ සැරේ ගෙට් එකට ආවෙත් නෑ :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    ඔව් ඉතින් එහෙම නැතුව බෑනේ :rolleyes:

    කම්පැනි නෙමෙයිනේ සර්විස් කරන්නේ?
    කම්පැනි සර්විස් කරන වාහනවල මීටරේ කරකවන්න බෑනේ :yes::yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කම්පැනි නෙමෙයිනේ සර්විස් කරන්නේ?
    කම්පැනි සර්විස් කරන වාහනවල මීටරේ කරකවන්න බෑනේ :yes::yes::yes::yes:

    කවුද බන් ෆ්‍රී සර්විස් ඉවර උනාට පස්සේ කම්පැණි වලින් සර්විස් කරන්නේ :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    කවුද බන් ෆ්‍රී සර්විස් ඉවර උනාට පස්සේ කම්පැණි වලින් සර්විස් කරන්නේ :D

    ඇයි මං :D

    ඉතිං මට මීටරේ පස්සට කරකවන්න බෑ :sorry: