1. Starry Night

    කොලබට ඇතුළුවීම හා පිටවීම ????????????

    මොකද්ද බන් මේ ලබ්බේ නිතිය???? කොලබට ඇතුල්වෙන්න පුලුවන්ද ? පිටවෙන්නද බැරි ? මේ නිතිය බස් හා කොච්චි වලට විතරද ???
  2. Starry Night

    තුවක්කුවක් විකිණීම ?

    බලපත්‍ර සහිත බොර 12 ගිනිඅවියක් විකුනන්නේ කොහොමද ? නීතිමය තත්වය මොකද්ද ? බලපත්‍ර තියන පුද්ගලයෙකුට කෙලින්ම විකුනන්න පුලුවන්ද ? රජයට දන්වන්න ඕනෙද ?
  3. Starry Night

    වචනේ තේරුම ???

    ගිමන හා විඩාව (tiredness) යන සිංහල වචන දෙකේ තේරුම එකමද? නැතිනම් තේරුම් දෙකක්ද ?? හරියට සිංහල දන්නා යාලුවෙක් කියන්නකෝ ...
  4. Starry Night

    සෙන්ට්‍රික් (ජිනසේන) වතුර පොම්ප

    මචන් ඔයාලගේ ගෙවල්වල ජිනසේන වතුර පොම්ප තියනවද ? මෝටරය කැරකෙන්නේ නැති වෙලාවට එකේ තියන රතුපාට ස්විච් එක (may be the overload SW) ඔබලා කරකවන්න හදලා තියනවද ??
  5. Starry Night

    හයිබ්‍රිඩ් බැටරි රීජෙනරේට් කිරීම ??

    මචන් hybrid battery regenerate කරනවා කියලා අපේ උන් කරන්නේ මොකද්ද දන්නවද ? ඒක සාර්ථකද ? කරපු අය ඉන්නවද ??
  6. Starry Night

    ලක්ෂ 40ට අඩු hatchback car??

    ලක්ෂ 40ට අඩුවෙන් ගන්න තියන hatchback කාර් මොනවාද මචන් 2015 පස්සේ වගේ ??
  7. Starry Night

    Ebay බඩු ඇමරිකාව හරහා ලංකාවට

    eBay, amazon වගේ site වල තියන නමුත් ලංකාවට නොඑවන (Zipping කරන්නේ නැති ) බඩු ලංකාවට ගෙනත් දෙන Service මොනවාද ?? කාලෙක ඉදලා කප්රුක (kapruka.lk) මේ වැඩේ කරනවා. නමුත් ගණන් වැඩි හා ප්‍රමාදයි !!
  8. Starry Night

    පිළිකා වලට හොද වයිද්යවරයෙක් ?? (උදව්වක්)

    අපේ වැඩිහිට ඥාතියෙක්ගේ පුරස්ථ ග්‍රන්ථි ( Prostate Cancer ) පිළිකා ගැන සැක හිතෙන තත්වයක් ඇතිවෙලා තියනවා. මේක පෙන්නන කොලබ ඉන්න හොදම cancer doctor කවුද ??
  9. Starry Night

    කකුලේ වේදනාව !!!

    මට ටිකදුරක් දුවනකොට එක කකුලක මස්පිඩු වේදනාවක් එනවා. එකට channel කරන්න හොද sport medicine පැත්තේ ඩොකෙක්ද orthopedic surgeon කෙකෙක්ද ?? උපදෙසක් දියන්කෝ
  10. Starry Night

    තඩි නරක වෘකයා අයෙත් ඇවිත් ......

    මේපාර Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය Online විදිහට අද ආරම්බ වෙනවා. සමහර පොත් වලට පට්ට discount තියෙන්නේ!!!! පොත් වලට ආදරේ අයට ගෙදර ඉදලම ඕඩර් කරන්න පුළුවන්. Colombo area නොමිලේ පොත් ඩිලිවරි කරනවා මම හිතන්නේ (සුවර් නෑ, හොයලා බලන්න). BMICH පොත් ප්‍රදර්ශනයට ගිය අය මේකටත් online යන්න. LINK
  11. Starry Night

    ජෝගින් සපත්තු දෙකක්

    මචන් jogging කරන්න ටිකක් අඩුවට ගන්න තියන සප්තු මොනවාද ? මගේ දනිස් දෙක රිදෙනවා jog කරලා ඉවර උනහම .. මම හිතන්නේ සපතු වල අවුලක්
  12. Starry Night

    ලෙඩකට උදව්වක් ...

    මගේ එක අතක් අවුරුදු 2කට කලින් සෙල්ලම් කරන ගිහින් ඇදුනා. ඒක තාවකාලිකව හොදවුනත්, දැනටත් ඒ අත කරකවනකොට අතේ උඩ මස්පිඩුව දිගේ වේදනාවක් එනවා. මට මේක පෙන්නන්න හොද doctor (orthopedic surgeon) කෙනෙක් කියන්නකෝ ...
  13. Starry Night

    පාවිච්චිකරලා තියනවද: PALMERS SS FADE CREAM

    මේක ඔයාලා පාවිචිචි කරලා තියනවද ? ප්‍රතිපල කොහොමද ?
  14. Starry Night

    ගංජා ගැන ඇත්ත කියපන් ....

    මම දහ දොළොස් පාරක් ලෝකල් බඩුයි , KGහා ලංකාවෙන් පිටදිත් ගංජා ගහලා තියනවා. නමුත් මටනම් කවදාවත් ඔයකියන ෆීලින් එක දැනිලා නෑ. දෙකතුනක් ගහපුවහම උගුර පොඩ්ඩක් අවුල් වෙනවා එච්චරයි .... ඇත්තටම කියනවනම් හැමෝම කියන හින්දා කොල්ලෝ වැඩි දෙනෙක් වැදුන විදිහට act කරනවා නේද ??? උබලට ඇත්තටම වැදිලා තියනවද ???
  15. Starry Night

    දියසෙවෙල (ඇල්ගී) ප්‍රශ්නයක්

    මචන් අපි ලිදකින් ටැංකියට පොම්ප කරලා තමයි ගෙදර වැඩට වතුර ගන්නේ.. ටැංකිය සිමින්ති වලින් බැදලා ඇතුල බිත්තිය ටයිල් කරපු එකක්. ප්‍රශ්නේ කියන්නේ මේකේ නිතරම දියසෙවෙල (ඇල්ගී) හැදිලා බට දිගේ ගිහින් හිරවෙනවා. කොච්චර සුද්ද කරත් හරියන්නේ නෑ. මේකට විසදුමක් කියන්නකෝ .... ? ඔයාලටත් මේ ප්‍රශ්නය තියනවද ???
  16. Starry Night

    Wagon R - turbo

    Wagon R - turbo පාවිච්චි කරන අය ඉන්නවද ? ඔනවද ඔයාලගේ comments ?
  17. Starry Night

    Bitter lemon ගන්න තියනවද ?

    මචන් මාර්කට් එකේ දැන් Bitter lemon බෝතල් ගන්න තියනවද ? ඉස්සර නම් තිබුනා නමුත් දැන් සුපර් මාර්කට් වල නෑනේ ,..... ලෙමන් ජින් වලට සුපිරි සැන්ඩි එක!!!!
  18. Starry Night

    ප්‍රයෝජනවත් වැඩක්(android phone)

    නිවාඩු දවස්ටිකේ කාලයක ඉදලා කරන්න හිතාගන හිටපු වැඩක් කරා .... ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතපු හින්දායි දැම්මේ ... අනික මේවා අහලා වෙතරක් නෙමේ මම ප්ප්‍රයෝගිකව කරලා ප්‍රතිපල ලැබුනට පස්සෙයි ඔයාලත් එක්ක බොදගන්න හිතුවේ. අපි ගොඩක් අයට තියෙන්නේ android phone නේ. phone එක ගන්න අවස්ථාවේ මේකේ කිසිම වැඩක්...
  19. Starry Night

    වකුගඩු සම්බන්ද වයිද්‍යවරයෙක් ??

    වකුගඩු සම්බන්ද වයිද්‍යවරයෙක් ?? මචන් අපේ අම්මගේ කකුල් ඉදිමෙනවා උදේට, තුනටියේ අමාරුවකුත් තියනවා. වකුගඩු සම්බන්ද වයිද්‍යවරයෙක් පෙන්නුවත් ලොකු අවුලක් හොයාගත්තේ නෑ... අනේ මට කියනවද කොලබ channel කනරන්න ඉන්න හොදම වකුගඩු/ මුත්‍රා පද්දතිය සම්බන්ද doctor කවුද කියලා ???
  20. Starry Night

    වෙසක් දින වෙඩි තබයි...

    වෙසක් දින වෙඩි තබයි... අවුරුදු දහයක් නිවසේ සුරතලයට ඇතිකළ අහිංසක සුනකයෙකුට අසල්වැසි විශ්ශ්‍රාමලත් පොලිස් අධිකාරී අද වෙසක් පොහෝ දින වෙඩි තබයි !! මේ සක්කිලියාට හෙනම ගහපිය !!!!:growl::growl::growl::growl: NEWS

    No contents