නියම නායකයා යනු ...?
අපේ හාමුදුරුවනේ ...,
රට ගැන කැකුකමක් ඇත්තේ පිරිත් නූල් 100 විතර අතේ බදින,..රත්තරන් සුර 50 විතර බෙල්ලෙ එල්ලන් ඉන්න,..අතේ ඇගිලි 10 ටම මැණික් පුරවපු මුදු දාන ,..විවිධ වශී බෝල වශී උරචක්කර මාලා අතැතිව ඉන්න,..සෑම සාස්තර ගුබ්බෑයකටම රිංගන,..අනාවැකි කරැවන් / කේන්දර කරුවන් 100...