Amazon free tier, Google cloud free credits
ඕකෙ අවුල තියෙන්නෙ අවුරුද්දෙන් පස්සෙ හරි ක්‍රෙඩිට් ටික ඉවර උනාම හරි වෙන එකකට දාගන්න ඕන ඒක ඉතින් පොඩ්ඩක් කරදරයි. light sail එකේ මාසෙට ඩොලර් 10ට වගේ VPS තිබුනා දැන් කොහොමද දන්නෙ නැහැ
linode එකේ මාසෙට ඩොලර් 5ට VPS තියනවා
නැත්තං Rasberry pi එකක ඔය ඇප් එක...