1. NEMISIS

    ගෑස් ලිපේ බර්නර්ස් දිරල බං

    ලිප පත්තු කරලා නිල් දැල්ල එනවිදියට ඒක ඇජස්ට් කරන්න ඕන.Oxygen intake එක ඇජස්ට් කරන්න නේ ඒක තියෙන්නෙ. බර්නර් එක ඇතුලට ගෑස් පාර නිපල් එකෙන් විදිනකොට ඔක්සිජන් ඇදලා ගන්න සිදුර තියනවා ඒ සිදුරෙ ප්‍රමානෙ ඇජස්ට් කරන්න තියන කෑල්ල ගැන නේද අහන්නෙ. මේක එක සැරයක් හරියට කරාම ඇති. ලිපේ දැල්ල අඩු වැඩි කර කර බල...
  2. NEMISIS

    ගෑස් ලිපේ බර්නර්ස් දිරල බං

    එහෙම නැහැ බන් හොඳ ඒව ගොඩක් කල් තියනවා මම ගෙදර යූස් කරන්නෙ ELBA එකක්. ඒක අරං දැං අවුරුදු 4-5ක් විතර ඇති, තාම ගත්තා වගේම තියනවා. ගොඩක් කෑලි Stainless steel. තාම ගත්තු දවසෙ වගේම තියනවා දැල්ල එහෙම පොඩ්ඩක්වත් අඩු නැහැ, ස්විච් එහෙම තාම බටර් වගේ. තව එකක් තියනවා Rinnai කියලා බ්‍රෑන්ඩ් එකකින්, Made...
  3. NEMISIS

    ගෑස් ලිපේ බර්නර්ස් දිරල බං

    ලිපේ ස්විච් එක හොඳ නං ලොකු අවදානමක් නැහැ බර්නර් එක දිරලා ගියාම හැම තැනින්ම ගින්දර එනවා, එතකොට වටේ තියන දෙයක් ගිනි ඇවිලුනොත් තමයි අවුලක් වෙන්නෙ බර්නර් කෑල්ල විතරක් ගන්න තියනවා ඉස්සර නං 350-450 වගේ ගානකට චීනචට්ටි ඒව තිබුනා, ඒව අවුරුද්දක් විතර යූස් කරාම ඇතුලෙ මලකඩ හැදිලා දැල්ල අඩු වෙනවා, සුද්ද කර...
  4. NEMISIS

    කොන්කිරිට් පාරට තාර දාගන්නේ කොහොමැයි?

    මේකෙම කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් දාල තිබුනා එකෙක් කොහොමද ආණ්ඩුවෙ පොඩි පාරවල් කොන්ත්‍රාත් අරගෙන කරලා ලාබයක් ගන්නෙ කියලා ඌ තාම මේකෙ ඉන්නවා නං විස්තරේ දැනගන්න තිබුනා හෙවුවොතින් ත්‍රෙඩ් එක හොයාගන්නත් බැරිවෙන එකක් නැහැ
  5. NEMISIS

    තවත් අලි අම්මෙක්

    ඔවු ඔවු ඒක ඇත්ත අර උණ්‍ඩෙ රයිෆල් උණ්ඩයක් නෙමයිනේ. ඔහොම එකකින් අලියෙක්ට ඔලුවටම තියනවා කියන්නෙ අනිවා මරන්නම තියපු එකක් ඉතිං තියපු එකා සමහරවිට ඕව හදන් ඉන්න ඇත්තෙ වල් ඌරන්ට තියන්න වෙන්න පුලුවන්. උන්ට සාමාන්‍ය බෝර 12 උණ්ඩ වලින් මැරෙන්න තියන්න ගොඩක් ලඟ ඉඳං තියන්න ඕන, වල් ඌරෙක්ට ඒ තරං ලඟට ගිහින්...
  6. NEMISIS

    තවත් අලි අම්මෙක්

    ඔය ලියපු කතාවෙ විදියට රටින් අලි/රයිනෝලා මරන්න තියන උණ්ඩ රටින් ගේන්නවත් රයිෆල් වත් ඕන නැහැ ගොවියො ලඟ තියන බෝර 12 තුවක්කු වල කාටිරිජ් එකේ උඩ පැත්ත කවර් කරලා තියෙන්නෙ නිකන් කාඩ්බෝඩ් හරි ප්ලාස්ටික් හරි කෑල්ලකින්. ඒක ගලවලා මූනිස්සම් ටික අයින් කරලා ඒක ඇතුලට එක ලොකු යකඩ බෝලයක් දාල අලි/රයිනෝලා මරන්නම...
  7. NEMISIS

    දම් රැජිනිගෙ ජංගිය ගලවල ගුපියනේ

    ටික්ටොක් එකේ කමෙන්ට් බලන්න ඕන මාර ආතල් තියෙන්නෙ, වැලපෙනවා ඉවරයක් නෑ
  8. NEMISIS

    දම් රැජිනිගෙ ජංගිය ගලවල ගුපියනේ

    සමහර එවුන් ඉන්නවා අපිට ඕවටේක් කරන්න යන්න දෙනවා කියන එක මදිකමක් වගේ. කවුරු හරි පස්සෙන් එනවා නං ඌට යන්න දෙන්නෙ නැතිව පාර මැද නතරකරලා මිනිස්සු නග්ග ගන්න බස් කාරයො ඉන්නවා. මට නං එහෙම එකෙක් සෙට් උනොත් කොහොම හරි ඕවටේක් කරලා ඒකගෙ ඉස්සරහින් හෙමින් ගිහිල්ලා ඌ ඕවටේක් කරන්න හදද්දිම ස්පීඩ් ගිහින් මඩවන එක...
  9. NEMISIS

    මදැයි ගෑණුන්ට උදව් කරන්න ගියා...😕

    ඕක වෙන්නෙ ස්කූටර් පැදල නැති එකෙක් ස්කූටරේ කෙලින් කරන්න ගියාම. හැඬල් එකෙන් අල්ලලා උස්සද්දි ඇක්සලරේටරේ පොඩ්ඩක් කැරකෙනවා එතකොට පොඩ්ඩක් බයිසිකලේ යන්න හදනවා එතකොට තව තද කරලා අල්ල ගන්නවා බයික් එක ඉස්සරහට යද්දි ඇක්ස්ලරේටරෙන් අල්ලගත්තා කියන්නෙ ඒක තව කැරකිලා තව වේගෙන් යනවා හිතාගන්න වෙලාවක් නැහැ ස්කූටර්...
  10. NEMISIS

    TV Antenna

    ඒකෙ රිමෝට් එකකුත් එනවා බූස්ටරේත් බටන් සෙට් එකක් තියනවා කරකවන්න හැබැයි අවුවට ඔරොත්තු දෙන්නෙ නැහැ ටික කාලෙකින් දිරලා කඩං වැටෙනවා. එක්කො කැරකෙන්නෙ නැති වෙනවා. වැඩි හරියක් ප්ලාස්ටික් කෑලි තමයි තියෙන්නෙ හැබැයි ඕක සාපේකශව ටිකක් පේනවා. මට මතකයි ගමේ එවුන් ඕව කැඩුනම අපේ ගෙදර උස්සන් එනවා හදන්න පුලුවන්ද...
  11. NEMISIS

    මටත් TAX ෆයිල් එකක් ඔපෙන් කරලා මිට්ටනි..

    ඒ පර්සනල් ටැක්සේ නේබන්, බිස්නස් වලට වෙන විදියක් තියෙන්නෙ. ටැක්ස් ටේබල් ටික බලන්න ඕන දන්න විදියට ඔවු මම දන්න විදියට බිස්නස් කරනවා නං මෙහෙම වෙන්න ඕන, බිස්නස් එකට වෙනම ටැක්ස් ගෙවනවා, බිස්නස් එකේ ශෙයාහෝල්ඩර්ස්ලාට ලැබෙන ඉන්කම් එකට, එයාගෙ සේරම ඉන්කම් ටික බලලා පර්සනල් ටැක්ස් ගෙවන්න ඕන
  12. NEMISIS

    Belta Yaris Vios කාර් මොඩල් 3ම එකක් කියල දන ගත්තේ අද බන් 🥹

    in contrary, i heard that JDM cars are bit tough, and has extra ground clearance, reason is road condition in japan is bad outside urben areas(also the reason for having small JDM batta trucks with 4WD etc). Sometimes, even for the same engine JDM versions tuned differently to produce bit more...
  13. NEMISIS

    Belta Yaris Vios කාර් මොඩල් 3ම එකක් කියල දන ගත්තේ අද බන් 🥹

    සමහර වෙලාවට කම්පැනි රීජන් වලට එකම කාර් එක පොඩි පොඩි වෙනස්කම් එක්ක වෙන වෙන නම් වලින් රිලීස් කරනවා. ලංකාවට ඒජන්ට් ඉම්පෝට් කරනවා නං හරි කාර් එක විතරයි ගේන්නෙ නමුත් මෙහෙ කාර් සේල් සහ පර්සනල් ඉම්පෝට් කරන අය JDM ඒව ගේනවා. ගොඩක් වෙලාවට ඒකයි එකම කාර් එක වෙන වෙන නම් වලින් එන්න අනෙක් හේතුව ඉස්ර ආපුවා නං...
  14. NEMISIS

    පාරේ ඩෙඟා නටපු බස් මට්ටු කරයි

    අන්න අරහෙ ටික්ටොක් එකේ Bus picco වැලපෙනවා, සමහර එවුන් පාරට බහිනවලු තවත් සමහර එවුන් ආයෙ අරගලයක් කරනවාලු, තවත් සමහර එවුන් කියනවා මේ රට දියුනු වෙන එක නතර වෙනවාලු වෙන රටක මේව කරා නං රජෙක් වගේලු සලකන්නෙ අනේ මන්දා ඉතිං
  15. NEMISIS

    පුපුරපු අස්ථි ශල්‍යකර්මයක් නොකර නැවත සකස් කිරීම

    මුගේ පරන එකවුන්ට් එකකින් එකපාරක් දෙසාබෑවෙ එහෙම දත් වවාගන්න බෙහෙතක් පුස්කොල පොතක තිබිලා හොයාගෙන දැන් පරීකශන කරනවා කියලා පස්ස මං හිතන්නෙ දත වැවිලා ඔලුව හිල් කරගෙන එලියට ආවා වෙන්න ඇති දැං ඕවට සද්දයක් නෑ
  16. NEMISIS

    පොඩි ටුවර් එකක් දැම්ම

    :love2::love2: පරණ ටූල් ගැන දාල තිවුන නිසා මේක කියන්න හිතුනෙ දැන් ට්‍රෙන්ඩ් එකක් යනවා woodworking වල එහෙම hand tool wodworking කියලා, ඒ ට්‍රෙන්ඩ් එකත් එක්ක ඔය 1800 ගනන් වල හදපු ටූල් වලට පට්ට ඉල්ලුමක් තියනවා. ඉස්සර ඩොලර් 5ට වගේ තිබුනා ස්ටැන්ලි හෑන්ඩ් ප්ලේන් එහෙම දැං $50 මෙහා වැඩ කරන්න පුලුවන්...
  17. NEMISIS

    තරුන පරපුර විනාසයි.

    දැං ඔය බෝඩ් අල්ලං ඉන්න පොඩි එවුන්ගෙන් බාගයක් විතර තව අවුරුදු 14-15න් විතර දුක් වෙනවා අනේ දෙයියනේ අපේ ගමට එන්න තිබුනු බාර් එකට විරුද්දව පෙලපාලි ගියේ නැත්තං අල්පු ගමේ එවුන්ගෙ ගනං බල බල උන් පෝලිං පැන පැන බෝතල් ගන්න හැටි බල බල උන්ගෙ බාර් එකෙන්ම බෝතල් ගන්න වෙන්නෙ නැහැනේ කියලා බොන එක ගැන මගේ මතේ...
  18. NEMISIS

    Clicks for bluetooth

    Qualcomm එවුන් ඩොකියුමන්ටේශන් දීල නැද්ද? සමහර ඒව තියනවා පාට්නර්ස්ලාට විතරක් එහෙම දෙන ඒවා, අපි පිටින් ඒ ඩොක්ස් හොයාගෙන කරාට ඩිප්ලෝයිමන්ට් එකක් කරන්න බැහැනේද ලයිසන් /EULA වයලේශන් වෙනවානේ. තනියම කරන එක්ස්පෙරිමන්ට් නං පුලුවන්.
  19. NEMISIS

    TV Antenna

    එහෙම තැනක් දන්නෙ නැහැ බන් මේ ත්‍රෙඩ් එක බලපන් මේකෙ ඕක හදන කෙනාගෙම නම්බර් එක තියනවා https://elakiri.com/threads/මේ-අැන්ටනාව-original-ද-🤔.2095666/

    No contents