1. NEMISIS

    Headlight එලිය මදි 😩

    originally apu bulb model eka hoyala, toyota lanka eken wage original or oem bulb damma nam hari neh. original bulb danawa nam 5+ years aduma use karanna puluwan. mata nam led wala white color light eken drive karanna amarui. anik eka led eka dim karata issarahin ena unta amarui, ethakota un...
  2. NEMISIS

    𝗚𝗵𝗼𝘀𝘁𝗶𝗻𝗴 𝗔𝗳𝘁𝗲𝗿 𝗝𝗼𝗯 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄 👻 What Companies Have Ghosted You?

    ලංකාවෙ විතරක් නෙමෙයිනේ බන් ලෝකෙම එහෙම තමයි. කම්පැනි අතලොස්සක් තමයි ගන්නෙ නැත්තං ඉන්ෆෝම් කරන්නෙ. ඉඳලා හිටලා කම්පැනියකියන් improve කරගන්න ඕන පොයින්ට් ටිකත් කියනවා. අපි ඉන්ටවීවු කරාම සමහර වෙලාවට අපේ නම සර්ච් කරලා linkedin ප්‍රොෆයිල් එක හොයාගෙන අහනවා ගන්නවද නැද්ද ඉන්ටවීවු එක මොකද උනේ කියලා. ඒ වගේ...
  3. NEMISIS

    ත්‍රී-විල් පිංසියො

    අවුරුදු 3ක් නඩු යන්නෙ නැහැ මම දන්න එකෙක් එහෙම වෙන එකෙක්ගෙ පිටිපස්සෙන් ගිහින් හැප්පුවා මාස දෙකකට විතර කලින් වැඩේ උනේ මෙහෙමයි පොලීසිය ඇවිත් හප්පපු එකාගෙන් ඇහුවා අරූගෙ අලාබෙ ගෙවනවද කියලා. බෆර් එක පොඩ්ඩක් තැලිලා විතරයි තිබුනෙ හප්පපු එකා කිවා හදන්න යන ගාන දෙන්නං කියලා අරූ කිවුවා එහෙම බෑ බෆර් එකක්...
  4. NEMISIS

    Celcius Pillows

    අඩේ මට නං හොඳයි දැං ඒව නං කොලිටි නැද්ද දන්නෑ ලඟදිත් කොට්ට 6ක්ද කොහෙද ආපිකෝ එකේ සේල් කියලා දාල තිබුනා අර පොලිතින් කවරෙ කැඩිලා දූවිලි පොඩ්ඩක් වැදිලා තිබුනූ ඒව වගයක්. කොට්ට දෙකක ගානට 6ම ගත්තෙ. හෝදන්න දෙයක් තිබුනෙත් නැහැ දූවිලි ටික වැකුම් කරාම අලුත් වගේ උනා
  5. NEMISIS

    උඹලා අම්මටයි තාත්තටයි සලකනවද? ඔව් නම් ඒ කොහොමද?

    එන්න කිවුවානේ දවස් 3-4ක් යන්න වෙනවා. අරූ නං ඩේලි යනවාද කොහෙද මම යන හැමදාම ඒකා ඔෆිස් එකේ ඉන්නවා හම්මෝ එහෙ ඉඳං නෙවෙයි යන්නෙ එන්නෙ මාතර ඉඳලා. හයිවේ එකේ යනවා
  6. NEMISIS

    ශිෂ්‍යත්වේ පාස් වෙච්ච පොඩි එකෙක්ට දෙන්න Gift එකක්

    මට හිතෙන්නෙ බයිසිකලයක් හොඳයි කියලා අපි උනත් ඔය වයසෙද බයිසිකලේකට හරි ආසයිනේ. පොඩ්ඩක් පොඩි එකාගෙත් මයින්ඩ්සෙට් එකෙනුත් හිතලා බලපන් ඕන නං ගෙදර එවුන්ගෙන් අහල බලපන් උඹ බයිසිකලයක් අරං දෙනවා කමක් නැද්ද කියලා
  7. NEMISIS

    උඹලා අම්මටයි තාත්තටයි සලකනවද? ඔව් නම් ඒ කොහොමද?

    කාලෙකින් දැක්කෙ පහුගිය ටිකේ මේ පැත්තෙ ඉන්නවා දැක්කෙ නැහැ
  8. NEMISIS

    Kapruka Global Shipping

    https://elakiri.com/threads/us-ඉඳලා-ලංකාවට-පැකේජ්-ෆෝවඩ්-කරගන්න-විදිය.2091380/ බඩු ටිකක් අරගෙන මෙහෙම දාගන්න කප්රුක තට්ටයට කියලා එක අයිටම් එකකට යන වියදමෙන් බඩු පෙට්ටියකම වියදම කවර් කරගන්න පුලුවන්
  9. NEMISIS

    Kapararu කපරාරු

    workaround එකක් තියනවා ටෝකියෝ එවුන් ගහන 2K කියලා waterproofing එකක් තියනවා පොලිමර් එකයි තව පවුඩර් එකකුයි එන්නෙ කලවම් කරලා ගාන්න. කලවම් කරාම ගොඩක් තික් රබර් වගේ පේන්ට් එකක් හැදෙන්නෙ. මේක ගෑවම ගොඩක් ගනකම ලේයර් එකක් වගේ තියනවා. තුන් පාරක් විතර ගෑවම ගොඩක්ම ගනකමට තියනවා ප්ලාස්ටික් වලට උනත් හොඳටම...
  10. NEMISIS

    සුපිරි වැඩ කෑලි ටික ගැම්මක් තමයි ඉතින්

    වීඩියෝ එකේ අවුලක් නැහැ හැබැයි ඇයි බන් හැම එකටම කලාව කලාව කියලා දාන්නෙ උදාහරන බස් කලාව ත්‍රීවිල් කලාව දැං මේකෙතේ පලවෙනි එකේ එකේ තියෙන්නෙ කලාව කියලා
  11. NEMISIS

    සමාදාන විනිශ්‍යකාර

    සීල් කපන තැනකට ගිහිං සීල් එකක් කපාගෙන බැනර් බෝඩ් හදන තැනකට ගිහින් කලුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදු අකුරින් සමාදාන විනිසුරු කියලා බෝඩ් කෑල්ලක් හදං ඇවිත් ගේට්ටුවෙ ගහපං අස්සං කරලා සීල් එක ගහලා දුන්නම කවුරුවත් ඇත්ත කෙනෙක්ද බොරු කෙනෙක්ද කියලා හොයලා බලන්නෙ නැහැනේ
  12. NEMISIS

    කොළඹ මිට්ටන්ගේ Road Rage

    මටත් මුලින්ම හිතුනෙ ඕක හැබැයි පස්සෙ දන්නෙ සමහර කාර් වල ඕක මැනුවලි ලොක් කරන්න ඕන කියලා සමහර වාහන වල යන්න පටන්ගනිපු ගමන් දොරවල් auto lock වෙනවා. අපේ ගෙදර වාහන සේරගෙම එහෙම ලොක් වෙනවා. සමහර ටොයොටා වල එහෙම ලොක් වෙන්න නැහැලු
  13. NEMISIS

    කුජීත දූපතේ WIFI Support කරන Dash Cam එකක් තිබීමේ වටිනාකම

    දිනේට කලින් දඩේ ගෙවුවෙ නැත්තං උසාවි දාන්න එපැයි කොහොමත් ඔවු අපි කතාබහ කරන විදියෙන් ගොඩක් වෙලාවට ශේප් කරගන්න පුලුවන් මම නං කවදාවත් නොකරපු වැරැද්දකට නතර කරලා නැහැ දවසක් දෙකක් විතර ඉරි කපලා වගේ දේවල් වලට නතර කරලා තියනවා ඒ හැම වෙලාවෙම වගේ කතා කරලා ගොඩ දාගෙන තියනවා
  14. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    මං off grid එකක් ගැහුවානේ ඒක නිසා ඉතිං බිලක් කියලා නැහැ වැඩ ටිකක් කරා මේ ලඟදිත් ගේට්ටුවක් හැදුවා ෆොටෝ ඇති හදපු හැටි ස්ටෙප් බයි ස්ටෙප්. මං බලලා දාන්නං insta එකේ හදන ඒව දාන නිසා මේකෙ දැම්මෙ නෑ ඉතිං
  15. NEMISIS

    Welding Plant එකක්

    I have posted this thread sometimes back then https://elakiri.com/threads/ඒ-පාර-වෙල්ඩින්-ප්ලාන්ට්-එකක්-ගත්තා.1980132/ මම ගනිපු කාලෙ මම හොයලා බලපු විදියට මේ Riland කියන බ්‍රැන්ඩ් එක තමයි හොඳම කොලිටි එකකට තිබ්බෙ. brand විදියට ගන්නවා නං Laser එක හොඳයි Intimax/SOLIDEK ඒවත් හොඳයි Dimo එකෙන් කරන...
  16. NEMISIS

    Duplicate Photo delete

    file size එකෙන් sort කරාම thumbnail වගේ ඒව ලේසියෙන්ම බලලා අයින් කරගන්න පුලුවන් නේ
  17. NEMISIS

    Dialog මතක් උනා

    අපේ ගෙදර තියනවා එයින් සිම් එකක් තාම යූස් කරනවා ඒක ට්‍රාන්ස්පේරන්ට් කිවුවට 100%ක්ම ට්‍රාන්ස්පේරන්ට් නැහැනේ 50%ක් ට්‍රාන්ස්පේරන්ට්/blur වගේ සීන් එකක්නේ තියෙන්නෙ සිම් කාඩ් එකේ ඇතුලෙ තියන චිප් එක පේනවා බැලුවම
  18. NEMISIS

    Dialog Google verification SMS එනවද ?

    2FA වලට Authenticator App කන්ෆිග් කරන්න පුලුවන් නං ඒක කරලා තියාගන්න එතකොට SMS නෙමෙයි ෆෝන් වැඩ කරේ නැති උනත් අවුලක් නැහැ. Authenticator TOTP Code එක ජෙනරේට් කරන්නෙ Offline. අනික ඒක SMS වලට වඩා Secure. ඒකට Scan කරන QR කෝඩ් එක පරිස්සමට බැකප් කරලා තියා ගන්න මොනවාම හරි උනොත් කියලා. සොෆ්ට් කොපි තියා...
  19. NEMISIS

    Dialog Google verification SMS එනවද ?

    Business verification SMS ekath dialog walata enne na.
  20. NEMISIS

    සෙන්සොඩයින් වලින් සුව වුනු හැටි

    pharmacy eke Meftal kiyala pain killer ekak thiyanawa, tablet ekak 20Rs da koheda wenne. max 15min walin snaeepai.

    No contents