කමර්ශලි වයබල් නැතිව ඇති බන්
වියදම සහ යන කාලෙ එක්ක බැලුවම ඉම්පෝට් කරලා විකුනන ඇපල් එක්ක කම්පීට් කරන්න අමාරු ඇති (අල ලූණු වගේ, ලංකාවෙ වවලා යන වියදමෙන් 30%ක විතර ගානකට පිටින් ඉම්පෝට් කරන්න පුලුවන්ද දන්නෙ නැහැනේ )
එතකොට ඇපල් නැතිව මෙහෙ හොඳට හැදෙන හොඳට විකුනන්න පුලුවන් දෙයක් ඒ වෙනුවට වවන එක ලාබ ඇති...