ATM Card එක හිරවුනා හපොයි...
අනේ යාලුවනේ ඇතුලට ඇවිත් මට උදව්වක් කරනවද
හපොයි අද මට මාර වැඩක් වුනේ මගේ BOC ATM එක සම්පත් ATM එකට දැම්ම දැම්ම
තම බඩු හිරවුනා බන් ඊට පස්සේ මම ගිහින් සම්පත් එකෙන් ඇහැව්වා උන් කිවා එක දෙන්ඩ බැ
කියල ඊටපස්සේ මගේ Acc තියන බැංකුවට ගියා උන් කිවා එක බ්ලොක් කරන්න කියල...