ATM Card එක හිරවුනා හපොයි...

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    ATM Card එක හිරවුනා හපොයි...

    අනේ යාලුවනේ ඇතුලට ඇවිත් මට උදව්වක් කරනවද

    හපොයි අද මට මාර වැඩක් වුනේ මගේ BOC ATM එක සම්පත් ATM එකට දැම්ම දැම්ම
    තම බඩු හිරවුනා බන් ඊට පස්සේ මම ගිහින් සම්පත් එකෙන් ඇහැව්වා උන් කිවා එක දෙන්ඩ බැ
    කියල ඊටපස්සේ මගේ Acc තියන බැංකුවට ගියා උන් කිවා එක බ්ලොක් කරන්න කියල ලියුමක්
    දෙන්ඩ කියල..මචංලා මට වැඩිය ඔය ලියුන් ලියන විදිහ ගැන වැඩි දැනීමක් නැ

    උදව් කරන්න පුලුවන් පිං වතතෙක් ඉන්නවනම් මට මේක ලියන විදිහ සුද්ද සිංහලෙන් දානවද

    ගොඩක් පිං
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අදාළ පොන්නයෙක් වෙත.

    මගේ කාඩ් එක අහවල් දිනේ අහවල් වෙලාවේ හිර වුනා බෝලාගේ අහවල් ATM එකේ.
    මගේ නම මේකයි id එක මේකයි.
    card එකේ number/account number එක මේකයි.
    ඉක්මනට අරන් දීපන් පොප්සියා.

    මිට විශ්වාසී
    උඹ

    සුද්ධ සිංහලෙන්ම කිව්වා.

    මැනේජර් ට ලියන්න ඕනේ නම් පොඩ්ඩක් වෙනස් කරගෙන මැනේජර් පොන්නයා වෙත කියල දාගනින්.
     
    • Like
    Reactions: sunilT

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොන රෙද්දක්වත් නෑ බීඔ්සී එකකට ගිහින් කියහන් කාර්ඩ් එක වොෂිින් මැෂින් එකට දාලා (කමිස සාක්කුවෙ තිබිල) කුඩු උනා කියල. කෑලි ඇහුවොත් විසිකෙරුව කියහන්. විනාඩි 10න් බඩු අතේ.

    කළමනාකරු
    බීඔ්සී
    ශාඛාව

    2015.09.03

    බොගෙ නම
    ගිණුම් අංකය
    ලිපිනය

    මහත්මයාණනි

    එAටීඑම් කාඩ් පත අවලංකරවා ගැනීම

    ඉහත නම් දරන මා හට අයත් ඒටීඑම් කාඩ්පත අසුවල් බැංකුවෙ අසුවල් යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමේදී සිරවූ අතර එම බැංකුවේ රෝසිගෙ දරුවන් විසින් එය නැවත මා වෙත ලබා දීම ප්‍රත්ක්ෂේප කරන ලදී.

    එම නිසා එම කාඩ්පත අවලංගු කර මා වෙත අලුත් කාඩ්පතක් ලබා දීමට අවශ්‍ය කටයුතු සපසා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
    ස්තූතියි
    මෙයට විශ්වාසී

    ඇගිලි අත්සන
    බොගෙ නම

    • Like
    Reactions: sunilT

    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    From
    D. Risha Jasmine,
    #5, Raman Nagar,
    Nagercoil-01,
    Tamil Nadu,
    India.

    To
    The Bank Manager,
    Indian Overseas Bank,
    Nagercoil Branch,
    Nagercoil, TN,
    India.

    Sub: A request to lock my debit cum ATM card

    Respected Sir/Madam,
    I am one of the customer of Indian Overseas Bank, Nagercoil branch, _________ [Write branch code]. I have a saving bank account here. My account number is _____________ [Write your 15 digit account number]. I have been given a debit cum ATM card from this bank and the same has been lost when I was traveling from Nagercoil to Trichy by Bus on 29-11-2014. I remember that my ATM card number was xxxx xxxx xxxx xxxx [Write 16 digit number of your ATM card if you have]. I hereby request you to block my debit card immediately to prevent misuse of the same by some others. Also I request you to give me an new debit card as early as possible. I have attached my address proof and the new ATM card filled in application form with this letter. Thanks for understanding my situation!

    Date: 30-11-2014,
    Place: IOB, Nagercoil.
    Your faithfully,
    [Your Signature]
    D. Risha Jasmine​
     
    • Like
    Reactions: sunilT

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අදාළ පොන්නයෙක් වෙත.

    මගේ කාඩ් එක අහවල් දිනේ අහවල් වෙලාවේ හිර වුනා බෝලාගේ අහවල් ATM එකේ.
    මගේ නම මේකයි id එක මේකයි.
    card එකේ number/account number එක මේකයි.
    ඉක්මනට අරන් දීපන් පොප්සියා.

    මිට විශ්වාසී
    උඹ

    සුද්ධ සිංහලෙන්ම කිව්වා.

    මැනේජර් ට ලියන්න ඕනේ නම් පොඩ්ඩක් වෙනස් කරගෙන මැනේජර් පොන්නයා වෙත කියල දාගනින්.

    :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    card eka nathi unaa kiyapan. liyum liya liya inna deyak na. eka call ekakin block karanna puluwan.
     
    • Like
    Reactions: sunilT

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අදාළ පොන්නයෙක් වෙත.

    මගේ කාඩ් එක අහවල් දිනේ අහවල් වෙලාවේ හිර වුනා බෝලාගේ අහවල් ATM එකේ.
    මගේ නම මේකයි id එක මේකයි.
    card එකේ number/account number එක මේකයි.
    ඉක්මනට අරන් දීපන් පොප්සියා.

    මිට විශ්වාසී
    උඹ

    සුද්ධ සිංහලෙන්ම කිව්වා.

    මැනේජර් ට ලියන්න ඕනේ නම් පොඩ්ඩක් වෙනස් කරගෙන මැනේජර් පොන්නයා වෙත කියල දාගනින්.

    me wage thama machan adala then walata hari wachane dahan :) math mehema ekak thama dunne :yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සති දෙකකින් atm ඒක අයිති බැංකුවට ගිහින් ඉල්ලා ගන්න , සල්ලි දාන්න එන්ක අය ඕක අරගෙන ගිහින් බැංකුවට දෙනවා. මමත් අරගෙන තියෙනවා බං
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරි දැන් උඹව බැංකු දෙකෙන්ම මරන්න හොයනව ඇති වෙන බැංකු වල සල්ලි දැම්ම කියල :baffled: :baffled:
    බම්ප් :dull: :dull:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    අදාළ පොන්නයෙක් වෙත.

    මගේ කාඩ් එක අහවල් දිනේ අහවල් වෙලාවේ හිර වුනා බෝලාගේ අහවල් ATM එකේ.
    මගේ නම මේකයි id එක මේකයි.
    card එකේ number/account number එක මේකයි.
    ඉක්මනට අරන් දීපන් පොප්සියා.

    මිට විශ්වාසී
    උඹ

    සුද්ධ සිංහලෙන්ම කිව්වා.

    මැනේජර් ට ලියන්න ඕනේ නම් පොඩ්ඩක් වෙනස් කරගෙන මැනේජර් පොන්නයා වෙත කියල දාගනින්.

    Thanks machan Rep+ Dunna
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මොන රෙද්දක්වත් නෑ බීඔ්සී එකකට ගිහින් කියහන් කාර්ඩ් එක වොෂිින් මැෂින් එකට දාලා (කමිස සාක්කුවෙ තිබිල) කුඩු උනා කියල. කෑලි ඇහුවොත් විසිකෙරුව කියහන්. විනාඩි 10න් බඩු අතේ.

    කළමනාකරු
    බීඔ්සී
    ශාඛාව

    2015.09.03

    බොගෙ නම
    ගිණුම් අංකය
    ලිපිනය

    මහත්මයාණනි

    එAටීඑම් කාඩ් පත අවලංකරවා ගැනීම

    ඉහත නම් දරන මා හට අයත් ඒටීඑම් කාඩ්පත අසුවල් බැංකුවෙ අසුවල් යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමේදී සිරවූ අතර එම බැංකුවේ රෝසිගෙ දරුවන් විසින් එය නැවත මා වෙත ලබා දීම ප්‍රත්ක්ෂේප කරන ලදී.

    එම නිසා එම කාඩ්පත අවලංගු කර මා වෙත අලුත් කාඩ්පතක් ලබා දීමට අවශ්‍ය කටයුතු සපසා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
    ස්තූතියි
    මෙයට විශ්වාසී

    ඇගිලි අත්සන
    බොගෙ නම

    Thanks machan
    rep dunna
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනේ යාලුවනේ ඇතුලට ඇවිත් මට උදව්වක් කරනවද

    හපොයි අද මට මාර වැඩක් වුනේ මගේ BOC ATM එක සම්පත් ATM එකට දැම්ම දැම්ම
    තම බඩු හිරවුනා බන් ඊට පස්සේ මම ගිහින් සම්පත් එකෙන් ඇහැව්වා උන් කිවා එක දෙන්ඩ බැ
    කියල ඊටපස්සේ මගේ Acc තියන බැංකුවට ගියා උන් කිවා එක බ්ලොක් කරන්න කියල ලියුමක්
    දෙන්ඩ කියල..මචංලා මට වැඩිය ඔය ලියුන් ලියන විදිහ ගැන වැඩි දැනීමක් නැ

    උදව් කරන්න පුලුවන් පිං වතතෙක් ඉන්නවනම් මට මේක ලියන විදිහ සුද්ද සිංහලෙන් දානවද

    ගොඩක් පිං
    සම්පත් කාඩ් සෙන්ටර් කතාකලා.
    කාඩ් එක බ්ලොක් කලා.
    ගිහින් අලුත් කාඩ් එකක් ගත්තා.

    සිම්පල්
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    From
    D. Risha Jasmine,
    #5, Raman Nagar,
    Nagercoil-01,
    Tamil Nadu,
    India.

    To
    The Bank Manager,
    Indian Overseas Bank,
    Nagercoil Branch,
    Nagercoil, TN,
    India.

    Sub: A request to lock my debit cum ATM card

    Respected Sir/Madam,
    I am one of the customer of Indian Overseas Bank, Nagercoil branch, _________ [Write branch code]. I have a saving bank account here. My account number is _____________ [Write your 15 digit account number]. I have been given a debit cum ATM card from this bank and the same has been lost when I was traveling from Nagercoil to Trichy by Bus on 29-11-2014. I remember that my ATM card number was xxxx xxxx xxxx xxxx [Write 16 digit number of your ATM card if you have]. I hereby request you to block my debit card immediately to prevent misuse of the same by some others. Also I request you to give me an new debit card as early as possible. I have attached my address proof and the new ATM card filled in application form with this letter. Thanks for understanding my situation!

    Date: 30-11-2014,
    Place: IOB, Nagercoil.
    Your faithfully,
    [Your Signature]
    D. Risha Jasmine​

    Thanks
    Rep+
     
    අනේ යාලුවනේ ඇතුලට ඇවිත් මට උදව්වක් කරනවද

    හපොයි අද මට මාර වැඩක් වුනේ මගේ BOC ATM එක සම්පත් ATM එකට දැම්ම දැම්ම
    තම බඩු හිරවුනා බන් ඊට පස්සේ මම ගිහින් සම්පත් එකෙන් ඇහැව්වා උන් කිවා එක දෙන්ඩ බැ
    කියල ඊටපස්සේ මගේ Acc තියන බැංකුවට ගියා උන් කිවා එක බ්ලොක් කරන්න කියල ලියුමක්
    දෙන්ඩ කියල..මචංලා මට වැඩිය ඔය ලියුන් ලියන විදිහ ගැන වැඩි දැනීමක් නැ

    උදව් කරන්න පුලුවන් පිං වතතෙක් ඉන්නවනම් මට මේක ලියන විදිහ සුද්ද සිංහලෙන් දානවද

    ගොඩක් පිං

    ගෑනියෙක් වගේ අඬන්නේ නැතිව බැංකුවට පල
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    සම්පත් කාඩ් සෙන්ටර් කතාකලා.
    කාඩ් එක බ්ලොක් කලා.
    ගිහින් අලුත් කාඩ් එකක් ගත්තා.

    සිම්පල්

    මචං ATM එක BOC එකේ එකක් සම්පත් ATM එකේ තම හිර වුනේ