ආ පොඩි කාලෙ කාසි භූතය කරනව :lol: පොතකිං මැද පිටුවක් කඩල අරං මැද්දෙන් කාසියෙ සයිස් එකට රවුමක් ගහල, රවුම දෙපැත්තෙ Yes No කියල ලියල උඩයි යටයි ABCD...XYZ අකුරු ටික ලියල කාසියට අත තියං මොනාද කියෙව්ව :baffled:
දවසක් ඔහොම කල්ල ටිකක් වැහි දාක කාසි භූතයට කිව්ව පන්ති යන්න බැරි වෙන්න වස්සන්න කියල :lol...