1. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    :baffled: ඉතිං බං යනව දහස් ගානක් ලයිව් බලං හිටියනෙ :D ඇත්තටම කඩං වැටුන එක ලයිව් තිබ්බෙ නැද්ද ? :eek:
  2. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    නෑ බං අර youtube එකේ තියෙන්නෙ කාර් එකේ ඉඳන් ලයිව් එන feed එක නේ ? :eek: ඒකෙ තාම හොඳට තියෙනවනෙ :D දැන්ම කැඩෙන එකක් නෑ මොකේක හරි වැදුනොත් ඇරෙන්න :yes: එහෙම වැදෙන්න තියෙන්නෙත් හුඟක් අඩු ඉඩක්නෙ :yes: පේන්ට් එක එහෙම නං වැඩි දවසක් තියෙන එකක් නෑ :no:
  3. WhiteWalker

    ඇයි විවාහ වෙන්නේ??

    කොට්ටයක් ගනිංකො :dull:
  4. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    :rolleyes: :rolleyes: එහෙනං ඔයිට වඩා හොඳයිනෙ අහපංකො ඇයි එතුම බටහිර වෛද්‍ය විද්‍යාත්මකව හදපු පෙශර් පෙති බොන්නෙ කියල :P practical නෑ කියල කව්ද කිව්වෙ :P බනින්නෙ බටහිර චින්තනේට :yes: හිටපං රෙද්ද මං ඔය ගැන විස්තර කල්ල වෙලාවක ත්‍රෙඩ් එකක් දානව :yes: ඒව නං වොයෙජර් වල වගේ කල් තියෙන එකක් නෑ බං :sorry...
  5. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    අන්තිමට පෘථිවියෙන් මිනිස්සු වඳ වෙලා ගිහිල්ලත් තියෙයි ඒත් musk ගෙ කාර් එක කැරකි කැරකි තියෙයි :baffled: පස්සෙ කාලෙක එන පිටසක්වල ජීවීන්ට මිනිස්සු ගැන දැනගගන්න ඉතුරු වෙන්නෙ elon musk ගෙ කාර් එක විතරයි :love:
  6. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    මං කල්පනා කලා මොකද මේ එකම ෆූටේජ් එක කොටු දෙකක දාල කියල :lol:
  7. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    දැන් බැලුවෙ පට්ට බං :D මැද කෑල්ල නේ හරියට බාන්න බැරුව මුහුදට කඩං වැටිල තියෙන්නෙ :sorry: :( ඔව් :sorry: ඒකෙයි මේකෙයි සම්බන්ධෙ මොකක්ද ? :eek:
  8. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    නෑ බං එහෙම එකක් කලාද :D දැන් බලන්න ඕනෙ :baffled: ඕව ගැන හෙව්වෙ නෑ :sorry: ?? :eek: :yes: :love:
  9. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    m2p55BmwmJM
  10. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    අඩෝ ඇත්තමයි ඒක අඟහරු වලට යන්න සෙට් කල්ල තියෙන්නෙ :shocked:
  11. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    ROnomVVQ2cU 7.30 ඉඳන් බලපං යකෝ කාර් එකක් අහසෙ :angry:
  12. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    mars ? :eek: නෑනෙ බං ඒ පෘථිවිය නේ පේන්න තියෙන්නෙ ? :eek:
  13. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    Elon Musk ගෙ කාර් එක ? ඒ මොකක්ද අර රතු පාට කාර් එක :eek: Elon Musk කාර් එකක් කක්ශ ගත කලාද ? :shocked: දැන් ඒක නිදහසේ පෘථිවිය වටා කක්ශ ගත වෙලාද ? :shocked:
  14. WhiteWalker

    Nicki Minaj All Albums + Mixtapes

    ඒ අනික් *සි :angry: ඒ ගෑනි සින්දුද බං කියන්නෙ :sorry: වාක්‍ය රචනයක් ලියාගෙන ඇවිල්ල කෑගහනව :angry:
  15. WhiteWalker

    නියුටල් එක අපි තියා ගන්නව

    ඉතිං බං නිව්ටල් පේස් දෙකම එතනිං ගියා කියල නිව්ටල් එක මඟින් කඩල අරං ඇවිල්ල සෙට් කල්ල නෙමේනේද මීටරේ කරකවන්නෙ ? :sorry: හිටපං ඉස්සෙල්ල මීටරේ කැරකෙන විදිහ හොයාගෙන ඉන්න ඕනෙ :yes:
  16. WhiteWalker

    Nicki Minaj All Albums + Mixtapes

    මේ *ති මැරිච්ච දාට මං රතිඤ්ඤ පත්තු කරනව :yes:
  17. WhiteWalker

    චන්ද ප්‍රචාර ඉවරයි

    තෝ මේකෙ ප්‍රචාරන කටයුතු නැවැත්තුවට ගෙදරට skype කෝල් ගන්නවනෙ :lol: හරි නං ඒ ප්‍රචාරනත් නවත්තන්න ඕනෙ :baffled:
  18. WhiteWalker

    ඇයි විවාහ වෙන්නේ??

    වැඩි හරියක් රැල්ල බං :yes: බඳින්නැතුව තනියෙන් නිදහසේ ජීවත් වෙන්න කැමති සෑහෙන පිරිසක් ඉන්නව ඒත් රැල්ලට ගියෙ නැත්තං කොන් වෙයි වගේ දැනෙන හින්ද බඳිනව :yes: ඒ ඇරෙන්න ඉතිං කසාදෙම ජීවිතේ කරගත්තු පිරිසක් ඉන්නව උන් නං කමක් නෑ උන් කැමැත්තෙන්මයි විවාහ වෙන්නෙ :yes: තව ටිකක් බඳින්නෙ වයසට ගියාම බලාගන්න...
  19. WhiteWalker

    නියුටල් එක අපි තියා ගන්නව

    ඉතිං බං නිව්ටල් එක කොහෙන් දුන්නත් අනිත් වයර් එකෙං එන කරන්ට් එක එහෙම එන්න එපායැ :oo: මීටරේ හදල තියෙන්නෙ ඒක හරහා යන ධාරාව අනුව වේගෙ වෙනස් වෙවී කැරකෙන්නනෙ :sorry: වෙනසක් වෙන්න විදිහක් නෑනෙ :sorry:

    No contents