1. WhiteWalker

    ප්‍රභාකරන්ගේ දියණිය

    මහ එකාගෙ වැරදි වලට ඒකි පලි නෑ :yes:
  2. WhiteWalker

    මෙය දකින ඔබ

    JVP ආව නං ඔය ණය ඔක්කොම ඇමරිකාවෙන් එවන ඩොලර් වලිං ගෙවල දානව නේ ? :P
  3. WhiteWalker

    නියුටල් එක අපි තියා ගන්නව

    එහෙම බිල අඩු කරන්න බැරුව ඇති බං :no:
  4. WhiteWalker

    uththare kiyapang

    :(
  5. WhiteWalker

    JVP ekata chande denna inna un poddak hithapn

    මානසික රෝගියෝද මනුශ්‍යයෝය :sorry:
  6. WhiteWalker

    මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය කියවපු උන&

    මං කියෝල තියෙන්නෙ බවතරණය විතරයි :yes: ඒකෙත් මුල ටික විතරයි චුට්ටක් කියවද්දි කම්මැලි හිතුන :sorry: ඒක මොන අරමුණෙං ලිව්වද කියල තාම තේරෙන්නෑ :eek: සිදුහත් කුමාරය සත්තුන්ට විදල මැරුව කියලත් කියනව :eek:
  7. WhiteWalker

    Erozan

    අධ්‍යාපනික වටිනාකම සලකා subscribe කරන ලදී :baffled:
  8. WhiteWalker

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    හෙට විතරයිනෙ බං අනිද්ද නිවාඩුලු :D
  9. WhiteWalker

    විදුලි බල මණ්ඩලය

    අනේ මන්ද :baffled: මුන්ගෙ මේ පරංගිය කෝට්ටෙ ගියා වගේ කරන්ට් එක දීම හින්දද කොහෙද උදේ ඉඳන් රෑ වෙනකං මේන්ටෙනන්ස් කරන්න වෙන්නෙ :sorry:
  10. WhiteWalker

    විදුලි බල මණ්ඩලය

    ඈ :shocked: යකෝ අපි කිරිබත්ගොඩට උඹලට වඩා කිට්ටු වෙලත් අපිට කිරිබත්ගොඩ නෙමේ :shocked: ගම්පහ කිව්වෙ ගම්පහ ටවුමට කිට්ටු වෙන්නද ? :eek:
  11. WhiteWalker

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    ඔව් එහෙනං අපිටත් කිව්වෑකි :angry: එක්කො ගූගල් කරන්න බැරි ප්‍රශ්න අහන්න ඕනෙ :yes: එහෙම ප්‍රශ්න තියෙනවනං :sorry:
  12. WhiteWalker

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    හැඩ වැඩ දානවට ලකුණු දෙන්නෑ :P
  13. WhiteWalker

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    කොල්ලන්ගෙ දකුණු අතේ බොත්තං කෙල්ලන්ගෙ වම් අතේ බොත්තං
  14. WhiteWalker

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    හුටා මං හිතුව බෝට්ටුවෙන් යන උන්ව දානකොට වැඩක් නැතුව පැත්තකට කල්ල තියෙන පොඩි දූපත් කෑල්ලක් කියල :sorry:
  15. WhiteWalker

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    වතිකානෙ මාලදිවයින පැපුවා නිව්ගීනියා ගූගල් කලේ නෑ හරිද දන්නෑ :sorry: අපිටත් ප්‍රශ්න ඇහුවෑකිද ? :baffled:
  16. WhiteWalker

    විදුලි බල මණ්ඩලය

    උඹලට කිරිබත්ගොඩද ? උඹ කොහෙද ඉන්නෙ ? :shocked:
  17. WhiteWalker

    විදුලි බල මණ්ඩලය

    අපෙත් ඉස්සරහට එහෙම කරයි :yes:
  18. WhiteWalker

    විදුලි බල මණ්ඩලය

    රෑටත් කැපුව :yes: 7ට 8ට ගියාම පාන්දර 4ත් පහුවෙලා කරන්ට් එක එන්නෙ :yes:

    No contents