1. prabodhamadusanka

    දම්රෝ බලු වැඩ

    ඇයි බන් මේකට දම්රෝ බලු වැඩ කියලා දැම්මේ දම්රෝ කොහොමත් පාරිභෝගික සේවා වගේම වගකීමත් හොදයි. ගොඩක් අය ඒ ගැන කියලා තියෙනවා.
  2. prabodhamadusanka

    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

    ඔයා කොහෙන්ද ගත්තේ? කීයක් වුනාද?
  3. prabodhamadusanka

    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

    ඩියුරබිලිටි එක බලනවානම් සෝනි එකක් ගන්න. Picture Quality එක බලනවානම් සැම්සුන්ග් එකක් ගන්න.
  4. prabodhamadusanka

    ceb බිල් water බිල් pay

    ceb බිල් water බිල් ඔන්ලයින් ගෙවන්නේ කොහොමද? ඇප් එකක් තියෙනවද?
  5. prabodhamadusanka

    Windows 10 pro key

    ඔයාලා ගත්ත සේලර් කෙනෙක්ගේ ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ?
  6. prabodhamadusanka

    Windows 10 pro key

    Ebay එකෙන් windows 10 pro key එකක් ගන්න sure සේලර් කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද? මේකේ ebay එකෙන් key ගත්ත අය කවුද ඉන්නේ? ඒ දාාන key අවුලක් නැද්ද? Life time වැලීඩ්ද?
  7. prabodhamadusanka

    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

    ඔයා කොහෙන්ද ගිහිල්ලා බැලුවේ ?
  8. prabodhamadusanka

    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

    ඕක කොහොමත් වෙන දෙයක්. ටෙකිනොලිජි කියන දේ තත්පරෙන් තත්පරේට වෙනස් වෙනවා. ඔහොද ගියොත් ඔයාට ගන්න එකක් නැති වෙනවා.
  9. prabodhamadusanka

    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

    singer මෙගා වල අනික් සිංගර් වලට වඩා ගනන් අඩුද?
  10. prabodhamadusanka

    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

    ලංකාවේ කොහෙද හොද ටීවි ගන්න තියෙන්නේ. සංගර් දම්රෝ වල ගනන් වැඩියි නේද?
  11. prabodhamadusanka

    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

    මේක ලංකාවේ ගන්න තියෙනවද?
  12. prabodhamadusanka

    Torrent To Direct Download

    දැන් One Drive එක වැඩ නැහැ නේද?
  13. prabodhamadusanka

    Covid අස්සේ Salary එකට කෙල උනා ද?

    අනික් එක දැන් ඔෆිස් ටයිම් රජයෙන් කියලා තියෙන වෙලාවටත් නෙමෙයි පටන් ගන්නේ. අපේනම් ගිය මාසේ ඉදලම සාමාන්‍ය විදියට වැඩ. නමුත් පඩි කපනවා. මහ ජරා කම්පැනි තමයි බන් මෙහේ තියෙන්නේ.
  14. prabodhamadusanka

    Covid අස්සේ Salary එකට කෙල උනා ද?

    කොහොමත් මේ වෙලාවේ ලේබර් එකට ගිහිල්ලත් වැඩක් නැතිවෙයි බන්. මොන මගුලක් කිව්වත් කොවිඩ් කොවිඩ් ගායි ඔච්චර තමයි ඉතිං......
  15. prabodhamadusanka

    Covid අස්සේ Salary එකට කෙල උනා ද?

    ඔව් අපිටත් කෙලලා තියෙන්නේ. බේසික් විතරයි දුන්නේ. අප්‍රේල් දෙන්න තිබුන බෝනස් එකටත් කෙලියා. කොරෝනා පිටින් දාලා ගොඩක් කම්පැනි වෙනදටත් වඩා ලාබ ලබනවා වගේ....
  16. prabodhamadusanka

    RX-V585 7.2-Channel AV Receiver එක ගැන දන්නවද ?

    කීයක් වුනාද මචෝ? කොහෙන්ද ගත්තේ?
  17. prabodhamadusanka

    මෙ TV එක හොදයිද ?

    TV eka keeyak unda mchan?
  18. prabodhamadusanka

    Dinapala group

    දම්රෝ මොන බ්රාන්ච් එකෙන්ද ගත්තේ?
  19. prabodhamadusanka

    Dinapala group

    oya gtta eka made in india ekda? warranty kohomda?

    No contents