https://mmsrilanka.com/sound-card-creative-sb0570-audigy-value
මෙන්න මේක තමයි මන් ගාව තියෙන්නේ ebay ගෙනාවේ rs5500 Windows 10 වලට වැඩ
මෙන්න මේක තමයි මන් ගාව තියෙන්නේ ebay ගෙනාවේ rs5500 Windows 10 වලට වැඩ
https://mmsrilanka.com/sound-card-creative-sb0570-audigy-value
මෙන්න මේක තමයි මන් ගාව තියෙන්නේ ebay ගෙනාවේ rs5500 Windows 10 වලට වැඩ
Motherboard eke ekata wadanam meka sahenna hodaiMage gawat tynne oka machan. patta
මේක හරියන්නේ නැහැ මචං මගේ වැඩේට.Mage gawat tynne oka machan. patta
meriyan ponnayo thota mona sound card da?මේක හරියන්නේ නැහැ මචං මගේ වැඩේට.
ඇයි මචං පිසි වලට අවුල්ද මේක?meka mn awurud 2ka idan use kranwa. audophile kenek newenm shape. good output quality ekak tiyenawa. 5.1 output eka. lap ekakta godak watinawa. eth meka PC ekakta mn recommend krnne na.
meka usb machan. ubata mekata wada quality pci e card ekak hoyagnna puluwan machan lesiyenma. pc ekak tyna eke pcie port eken wadak ganna.ඇයි මචං පිසි වලට අවුල්ද මේක?
pci e card හොයා ගන්න දැන් අමාරුයි මචං ගොඩක්. තියෙන ඒවාත් ගොඩක් ගනන්. මම ගම්පහ ඉදලා යුනිටි එකට වෙනකම් ගියා. ඒත් කඩ දෙක තුනක විතරයි තිබ්බේ. ඔයා දන්න මොකක් හරි ප්ලේස් එකක් තියෙනවද?meka usb machan. ubata mekata wada quality pci e card ekak hoyagnna puluwan machan lesiyenma. pc ekak tyna eke pcie port eken wadak ganna.
මම නියෝවිව් එකටත් ගියා මචං. එහේ ගිහිල්ලා තමයි පට්ට කට්ටක් කැවෙි.. පෝලිමේ හිටියා පැය තුනක් විතර. ඉදලා ගිහිල්ලා බලපුවම බඩු තිබුනා. නමුත් ඒවල ඩිජිටල් අවුට් නැහැ. මට ඒදානම් එපාම වුනා බං.https://www.neoview.lk/products.php?subcc__prd_id=20
neoview eke tynawa neda machn yakkala. poddak call krala balapn. ube port eka hariyta balan palayan. pci or pci e.
scurvy and Heshan Daminda dala tiyena usb sound card nathuwa wena usb sound cardnam ganna epa. anith usb okkoma wage patta jaraawa
අප්පටසිරි ඩිජිටල් අවුට් එකක් ඔනේ නේද? එහෙන්ම් මචන් අර usb එක ගනින්. හැබැයි ඒකේ optical SPDIF එකක් තියෙන්නේ. coaxial digital output එකක් නෑ. ඩරස් එකේ තියෙනව දැක්කා. ඒකෙන් හැබැයි china වලින් එන්නේ. ඊට වඩා හොදයි ali express එකෙන් ගනින්. මේ දවස්වලන්ම් බඩු එන්නේ නෑ මචන්මම නියෝවිව් එකටත් ගියා මචං. එහේ ගිහිල්ලා තමයි පට්ට කට්ටක් කැවෙි.. පෝලිමේ හිටියා පැය තුනක් විතර. ඉදලා ගිහිල්ලා බලපුවම බඩු තිබුනා. නමුත් ඒවල ඩිජිටල් අවුට් නැහැ. මට ඒදානම් එපාම වුනා බං.

පුත්තලම් බූරුවන්ට හොදයි ඒ ගානට.ඔව් බන් රු5000/= දිලා අරක ගන්න පිස්සුද බන්. අනික් එකත් සෙට් වෙන්නේ නැහැ. ඒක pci card එකක්. Pci e නෙමෙයි මචෝ. Any way thanksඅප්පටසිරි ඩිජිටල් අවුට් එකක් ඔනේ නේද? එහෙන්ම් මචන් අර usb එක ගනින්. හැබැයි ඒකේ optical SPDIF එකක් තියෙන්නේ. coaxial digital output එකක් නෑ. ඩරස් එකේ තියෙනව දැක්කා. ඒකෙන් හැබැයි china වලින් එන්නේ. ඊට වඩා හොදයි ali express එකෙන් ගනින්. මේ දවස්වලන්ම් බඩු එන්නේ නෑ මචන්
https://ikman.lk/en/ad/sound-card-for-sale-puttalam
පුත්තලමේ තියෙනවා usb එක 5000ටපුත්තලම් බූරුවන්ට හොදයි ඒ ගානට.
https://ikman.lk/en/ad/creative-sound-blaster-51-live-card-for-sale-colombo
3750ට තියෙනවා. Creative එකක්. ඒකෙ තියෙන්නෙ digital output coaxial එක හැබැයි මං හිතන්නේ, කෝල් කරල අහන්න වෙන්නෙ.